___WXYZ___

අන්තිමට මාවත් එහෙම වුනා.. ₍ᐢ. .ᐢ₎
          	
          	මම දැනන් හිටියා ඉන්බොක්ස් මැසේජ් සේරම නැති වෙන දවසක් එනවා කියලා. ඉතින් කලින්ම කලේ මං ආදරේ කරන සේරම මැසේජ් වල ss ගත්ත එක. ලෝබයි ඒවා නැති වුනා නම්. 
          	
          	සමහර හමුවීම්... ඉස්සෙල්ලම කතා කරපු විදිහ පවා මම Ss ගත්තා. ඉතින් දැන් මට ඉතුරු ඒ ටික විතරයි.
          	
          	ඔයාලට මට ආයෙ කතා කරන්න ඕනි නම් මේ මැසේජ් බෝඩ් එකේම දාන්න. මම අනිවාර්යයෙන්ම ඒවට රිප්ලයි කරනවා. ❤️ 
          	
          	ඉතින් මොනා හරි කියන්නකෝ.. ගොඩඩඩඩඩ කාලෙකින්නෙ..૮₍´˶• . • ⑅ ₎ა♡ 

inha_jeenu

@___WXYZ___ හැලෝව්... 
Reply

Misschimi_10

@___WXYZ___ අපි දෙන්නා මුලින් ම සෙට් උනෙත් ඔයාගෙ එක කතාවක් ගැන, කතා කරන්න inbox ඇවිත්, පස්සේ ඉතිං මං ඔයාව වෙන විදියකට හොයා ගත්තා නේ ❤️... ඔයා කරපු දේ මමත් කරන්න හිටියේ but time නැති උනා :(
Reply

Hea_Wool

@___WXYZ___ මාව මතකද 
Reply

___WXYZ___

අන්තිමට මාවත් එහෙම වුනා.. ₍ᐢ. .ᐢ₎
          
          මම දැනන් හිටියා ඉන්බොක්ස් මැසේජ් සේරම නැති වෙන දවසක් එනවා කියලා. ඉතින් කලින්ම කලේ මං ආදරේ කරන සේරම මැසේජ් වල ss ගත්ත එක. ලෝබයි ඒවා නැති වුනා නම්. 
          
          සමහර හමුවීම්... ඉස්සෙල්ලම කතා කරපු විදිහ පවා මම Ss ගත්තා. ඉතින් දැන් මට ඉතුරු ඒ ටික විතරයි.
          
          ඔයාලට මට ආයෙ කතා කරන්න ඕනි නම් මේ මැසේජ් බෝඩ් එකේම දාන්න. මම අනිවාර්යයෙන්ම ඒවට රිප්ලයි කරනවා. ❤️ 
          
          ඉතින් මොනා හරි කියන්නකෝ.. ගොඩඩඩඩඩ කාලෙකින්නෙ..૮₍´˶• . • ⑅ ₎ა♡ 

inha_jeenu

@___WXYZ___ හැලෝව්... 
Reply

Misschimi_10

@___WXYZ___ අපි දෙන්නා මුලින් ම සෙට් උනෙත් ඔයාගෙ එක කතාවක් ගැන, කතා කරන්න inbox ඇවිත්, පස්සේ ඉතිං මං ඔයාව වෙන විදියකට හොයා ගත්තා නේ ❤️... ඔයා කරපු දේ මමත් කරන්න හිටියේ but time නැති උනා :(
Reply

Hea_Wool

@___WXYZ___ මාව මතකද 
Reply

___WXYZ___

මේක Jikook ඔයාට... 
          
          මාත් එක්ක කාලයක් කතා කියවපු ඔයාට මතකද  ' LYCAN KING'S BRIDE '  කියලා ලයිකන් වෙයාවුල්ෆ් කතාවක් කියෙව්වා? ඔව් ඔව්... මැජීෂියන්ස්, වැම්පයර්ස්, ම'මෙඩ්ලා පවා හිටිය ෆැන්ටසි ලෝකයක් වුන ඒ කතාව ඔයාට මතකද?
          
          මගෙ ඔයාගෙ හිතේ ඇඳුන ඒ කතාව, ඇස් ඉස්සරහට තෑග්ගක් විදිහට මට හම්බුනා. විශ්වාස කරන්න ඒක තනිකරම ඒ කතාව..! කොහොම එයා ඒක කලාද කියන්න මම දන්නෙ නෑ. ඒ මහන්සියට කොහොම ස්තූති කරන්නද කියලත් මම දන්නෙ නෑ.. 
          
          ඒත් මට ඒක ඔයාලා හැමෝටම පෙන්නන්න ඕනි වුණා. ඒක පිස්සුවක්. හරි ආදරණීය පිස්සුවක්. ඉතින් ඔයත් එන්න ඒ පොඩි ඩ්‍රාමා එක බලන්න. හිතට දැනුනම එයාට පුංචි ස්තූතියක් කරන්න මං වෙනුවෙන්.. ˶ᵔ ᵕ ᵔ˶
          
          මං හරි ආදරෙයි පුංචි දරුවෝ ඔයාට..❤️ ඒ වගේම ගොඩක් ස්තූතියි මේ අවුරුදු තෑග්ගට. ᯓᡣ
          
          
          Link  -  
          
          https://youtu.be/Nf93njS54x0?si=rTWq-j6oR9klgReo

Kawindya1397

@___WXYZ___ දෙයියනේ ඒක❤️
Reply

inha_jeenu

@___WXYZ___ කතාව ආයෙ කියවන්න හිතුනා දෙයියනේද්
Reply

___WXYZ___

අහන්නකෝ..
          
          අන්පබ්ලිෂ් කරපු සියතු පියාපත් එක නම් මම රීපබ්ලිෂ් කලා. ඒත් මම තීරණය කලා නුග්‍රව් ඉතුරු ටිකත් ලියලම කම්ප්ලීට් කරලම පබ්ලිෂ් කරන්න. හානේ? හානේ? හා නේද? ඔව් කියන්න. (๑ö◡ö)۶
          
          ඔයාලගෙ සුදු නෙලුම ❤️

tharuu__13

@___WXYZ___ හා හා හා ❤️❤️
Reply

SanduNiNi

@___WXYZ___ hariyoo,  enakm balan inno ❤️❤️❤️❤️
Reply

___WXYZ___

යම් කිසි කාලයකට නොපෙනී යන්න වෙයිද මන්දා.. ඇත්තටම මොකෝ වෙන්නෙ ළමයි? 
          
          මීට එක්සෑම් අස්සෙ නින්දෙන් ඇහැරිලා වගේ ආතක් පාතක් නොදන්න පිස්සු ලෝටස් එක. 
          
          
                                      ╱|、  ?
                                    (˚ˎ 。7  
                                     |、˜〵          
                                    じしˍ,)ノ
          
          

RashmiWijesinghe1

@___WXYZ___ කොහෙ හරි ඉදන් ආපු මානසික ලෙඩ්ඩු ටිකක් අහිංසක ඕතර්ලගෙ මහන්සිය සෙල්ලමට අරගෙන...දුකයි ඇත්තටම මේ වෙන දේට 
Reply

Nishbobo

@___WXYZ___ Anemanda.. Asawen kiyawana poth tika nathiwei kiyala bayen inne..
Reply

tharuu__13

@___WXYZ___ අනේ මන්දා අක්කේ ගොඩක් පොත් වලට රිපෝට් වැදිලානෙ...
Reply

___WXYZ___

100K Views..!!! ヾ(^∇^) 
          
          කොහොමද මම ඒක කියන්නේ? මම අද උදේ ඒක දකිද්දි ඇත්තටම අහිංසක සතුටක් දැනුනා.. ආයෙ ආයෙ ඒක දකිද්දි එහෙමයි.
          
          මම දන්නවා ඒක ලොකු දෙයක් නෙවෙයි වෙන්න ඇති. ලංකාවෙ 100K ආව එකම පොත මේක නෙවෙයි. ඒත් මගෙ ඉස්සෙල්ලම පොත. ඉතින් ඒක මට ගොඩක් ගොඩක් ගොඩක් ලොකු දෙයක් දෙයියනේ..❤️ 
          
          ඉතිං ඔයාලට ගොඩක් ස්තූතියි.. ඒක මෙච්චරයි කියන්න බෑ. ලඟදිම මගෙන් ඔයාලට දෙන ගිෆ්ට් එකක් එක්ක එන්නම් ඒ නිසා..❤️ 
          
          ඔයාලගෙ පිස්සු සුදු නෙලුම් මල..(/❛ ❛)/
          https://www.wattpad.com/story/351782770

tharuu__13

anyway කක්ග්‍රෑට්ස් ලෝටස්ස්ස්ස්ස්ස්
Reply

tharuu__13

@___WXYZ___ මේ කතාව...❤️❤️❤️කී පාරක් කියෙව්වද කියල මතක නෑ ඒ තරම් ආදරණීයයි ❤️❤️❤️
Reply

babymochi_kitten

@___WXYZ___ eka kawadawth amathaka wena kathawak newei..... Adareiii.... Congratulations!! 
Reply

___WXYZ___

මතකද මාව..
          තාම ඔයාට....㋡ ❥
          
          

RashmiWijesinghe1

@___WXYZ___ ඔයාව අමතක වෙන්නෙ නෑ අනේ එහෙම ලේසියෙන් ❤️❤️
Reply

Jeon_Shashi9799

@___WXYZ___ මතකයි මතකයි
Reply

Nishbobo

Ehema amathaka wenawada appaaa… Ayeth katha denna puluwandaaaa????❤️❤️
Reply