_anna0602

25 දැම්මෝ
          	I just published "chapter 25" of my story "HURT SOO GOOD [|JK|] ●ONGOING●". https://www.wattpad.com/1440747505?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=_anna0602

_anna0602

ඔන්න කාලෙකට පස්සේ අලුත් කොටසක් දැම්මා...
          I just published "chapter 23" of my story "HURT SOO GOOD [|JK|] ●ONGOING●". https://www.wattpad.com/1439275393?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=_anna0602

_anna0602

Hii කාලෙකට පස්සේ...
          
          I just published "එක පෙලට" of my story "HURT SOO GOOD [|JK|] ●ONGOING●". https://www.wattpad.com/1434000774?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=_anna0602

_anna0602

@_anna0602 වැඩ තොගයක් එක පෙලට තිබ්බා අනේ
Reply

Lakiniperera3

Dan wath athi thota apiwa mathak una 
Reply

dinulily3

ඉතුරු කොටස දෙන්නෙ නැතෙයි ❤

dinulily3

@_anna0602 හා දෙනකන් මන් බලන් ඉන්නවා ❤️
Reply

_anna0602

@dinulily3 මේ සතියේ වැඩ වැඩියි ඒයි.. බාගයක් type කරලා තියෙන්නේ අනිත් බාගේ type කරපු ගමන් upload කරන්නම්
Reply

_anna0602

එයා මගේ සුරංගනාවී
          හැමෝම කියන්නේ එයා කුමාරිකාවක් වගේ කියලා...
          ඉතින් කුමාරිකාවක් බලාගන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි...
          එයා කුමාරිකාව නම් මං එයාව පරිස්සම්කරන්න රජෙක් වෙන්න ඕනේ...
          එයාව පරිස්සම් කරන එක තමයි මගේ සතුට...
          එයා සතුටින් නම් මාත් සතුටින්...
          ඒත් ඒ මෝඩි හිතාගෙන ඉන්නේ යාලුකම නිසා තමයි මේ හැමදේම කියලා...
          අනේ මගේ මැටි අලේ... 
          මං ඔයාට කොච්චර ආදරේද කියලා ඔයාට තේරෙන්නේ නැහැ.. 
          තේරෙන්නේ නැද්ද තේරෙන්නේ නැහැ වගේ රගපානව ද...
          මම ඔයාට කවුද...
          යාලුවා විතර ද....
          කමක් නෑ ඔයා මාව ඊට වඩා ලග කෙනෙක් කියලා හිතනකල් මං ඔයාගේ යාලුවා වගේ ඉන්නම්...
          
          _Jungkook_
          _Hurt soo good _
          
          
          මේ ඔහුගේ ආදරවන්තියගේ කතාවයි
          
          
          
          කියවපු නැති අය කියවලා බලන්න...මට විශ්වාසයි හිතට දැනෙන ආදරණීය කතාවක් වේවී අනිවාර්යෙන් ම hurt soo good_
          
          ඊලග කොටස අරගෙන ඉක්මනට එන්නම්
          https://www.wattpad.com/story/361345306

_anna0602

          අවුරුදු විස්සකට කලින් මොකද වුණේ,
          ආදරය ද යාලුකම ද,
          දෛවයත් මහ පුදුමාකාරයි,
          ඔවුන්ගේ අතීත අදුරු  මතකයන්,
          
                 "මම කවුද"
                 "මම අතරමං වෙලා ද"
                 "ඇයි මට ම මෙහෙම වෙන්නේ"
          
          ඇයගේ මුලු දෛවය ම අවුලක් ජාලයක් වේවී,
          මේ ඇයගේ කතාවයි.
          ඔහුගේ ආදරවන්තියගේ කතාවයි..
          
          
          _If you want see the hell, hurt his love_
          
          HURT SOO GOOD 
          
          
          කියවපු නැති අය කියවලා බලන්න....
          https://www.wattpad.com/story/361345306