_dala_07

අනේ ලමායි අද මම අප්ඩෙට් එකක් දෙන්න හිටියේ චැප ඉඩිට් කරන්න ඔනේ මට එක කරගන්න බැරි වුනා හෙටත් වැඩ පුලුවන් වුනොත් හෙට නැත්නම් අනිද්දා රෑට දාන්නම් 

Kimvero01

@_dala_07 කතාව දෙනකන් බලන් ඉන්නවා <3
Trả lời

_dala_07

@Kimvero01 අද දෙනවා ❤️
Trả lời

_dala_07

මම මේකේ background pic එක දැමේමේ ටේකුක් දෙන්නා මිලිටරි ගියාට පස්සේ එ දෙන්නා අන්තිමට එකට ඉද්දි ගත්තු පික් එක. මන් එදා හිතා ගත්තා දෙන්නා මිලිටරි එකෙන් ආවට පස්සේ ලබෙන පලවෙනි පෝටෝ එක තමයි දාන්නේ කියලා ඉයේ එක ලැබුනා එත් එක එච්චර ක්ලියර් නැති නිසා fan art එකක් එනකන් මන් බලන් හිටියා අන්තිමට එකත් හම්බුනා❤️ 

_dala_07

MY BABY CAME HOME GUYS !!!!! ❤️❤️❤️

_dala_07

@Kimtehi1021 මන් ඔයාට බටර් කඩයක් දාලා දෙන්නම් කෙල්ලේ හි
Trả lời

Kimtehi1021

@_dala_07  ආදරෙයි නේ ඉතිම් අපි update දුන්නොත් 
Trả lời

_dala_07

අපි ලගයි, එහෙම නේද ❤️

_Nyx006_

@_dala_07 aaaaa 
            Oo oo 
            Thawa chuuuuttay ♥
Trả lời

_dala_07

තියන වැඩ මදිවට, ලියන කතාවට අමතරව තව වැඩ වැඩි වුනාම තමා ඉතින් මට....

strwberyiie

@_dala_07 ඔඕ ඒකනේ මාත් බැලුවේ. 
            
            එයාලා ඒක අයින් කර ගෙන කියනවා. අකවුන්ට් එක ඩිලීට් කරාට ඒවා ඩිලීට් වෙන්නෑනේ. 
Trả lời

_dala_07

@strwberyiie එක නෙමේ කෝ හලෝ අර වොර්නින් එක 
Trả lời

_dala_07

කස්ටිය දැනටම මගේ messages board එකේ වොර්නින් එක දකින්න ඇති. ඉතින් මන් කතාව අන්පබ් කරා. මුලින් රිපොර්ට් වැදිලා ගියත් කමක් නැහැ කියන සින් එකේ හිටියේ මොකද රිපොට් ගාන්න හදන්නෙත් ස්මට් නිසා නේ එකනේ පොයින්ට් එක එක පොයින්ට්එක මගේ තියන නිසා නේ කියලා. එ වුනාට මට කතාව අතහරින්න ලොබයි වගේ එ නිසා මන් මේ කවුද මන්දා මනුස්සයාගෙන් ටයිම් එකක් ඉල්ලුවා එ ටික හදලා ආයේ කතාව දාන්න එ ටික හදලා මන් දානවා.. 
          (හැබැයි එ කවදා කියන්න ෂුවර් නැහැ මට තියන වැඩ එක්ක.. එයා මන් හදලා දානකන් ඉවසයිද කියන එකත් මන් දන්නැ. එයාගේ එකම අරමුන ස්මට් ස්ටොරිස් අයින් කරන එකනම් එක එහෙම වෙයි.)