_jeon10_v17

තව translation දෙනවනම් හොඳද??? ❤

_jeon10_v17

ළමයි මට my kidnapper එක delete කරන්න වෙලානේ, මේකේ මොකක් හරි පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා, ඒකයි!!  දැන් ඕගොල්ලන්ට මගේ account එකේ කියවන්න තියෙන්නේ ඒක පොතයි!  මං my kidnapper එකේ පාඩුව යන්න කියලා තව translation එකක් කරන්නම්.. අද හරි ලගකදී 
          බලන් ඉන්නකෝ.. මාත් එක්ක හිටපු, ඉන්න ඔක්කෝටම ආදරෙයි ඒ වගේම පරිස්සමින් ගෙදරට වෙලා තමන්ගේ වැඩ කටයුතු කරගෙන ඉන්න ඕන... හරිද?? ❤
          
          _jeon10_v17 ❤

_jeon10_v17

ළමයි ලියන අලුත් translation එකේ vote ප්‍රමාණය මට ගොඩක් වැඩියි!! ❤ තෑන්කූ මට මේ විදිහට උදව් කරනවාට...  ආදරෙයි, ඉක්මනට අනිත් චැපියෙන් හම්බෙමු! 

_jeon10_v17

@meth_lini thankuuu ane... ❤
Svar

meth_lini

@_jeon10_v17  අනිවර්යේන් ඔයාත් තේක්කමයි bro
Svar