Never click suspicious links
Reminder: Wattpad will never ask for passwords, payment information, or other sensitive account security details.
_nyx_void
Link to CommentCode of ConductWattpad Safety Portal
මගෙ කේශකලාප ටික. ඉතින් කොහොමත? සනීපෙන් ඉන්නවද?
ඉතින් මේ 'කේශ' කියවපු ඔයාලට.
ඔයාලා කේශ කතාව ගැන තෘප්තිමත් ද ? එහෙම නැත්‍තන් මේ මොන විකාරයක්ද කියලා හිතෙනවද?
හිතෙන්න පුළුවන් ඒකයි ඇහුවෙ. අවංකව උත්තර දෙන්න පුළුවන් කවුරුත් මුකුත් කියන්නෑ.
ඉතින් තෘප්තිමත් නැති අය කතාවෙ අඩුපාඩු පෙන්නලා දීගෙන යන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
තෘප්තිමත් අය - ඔයාලා කතාවෙ කැමතිම කොටස මොකක්ද? නැත්‍තන් එහෙම එකක් මතක නැද්ද?
උත්තරයක් දීගෙන යමු කස්ටිය එහෙනම්.
S_HANSI
Thank you for following me❤️✨
rosetutuu
සේපාලියේඒඒඒඒ ආ නෑ ඒ ස්වර්නපාලියේඒ නේ
velhazel
Podi idak gannwaa dr
Puluwn aya kiyawala balalaa podi sup ekak denna.
https://www.wattpad.com/story/412226818?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=velhazer
Sesha__1123
Follow kalata thanx
HideQween16
ane mn suti idak gannada...ah
I think you'd like this story: "මංතීරු ( BL )" by Red-Lily- on Wattpad https://www.wattpad.com/story/409253292?utm_source=android&utm_medium=whatsapp&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Red-Lily-
kemathinam kiyola balanna hada
_nyx_void
මගෙ කේශකලාප ටික. ඉතින් කොහොමත? සනීපෙන් ඉන්නවද?
ඉතින් මේ 'කේශ' කියවපු ඔයාලට.
ඔයාලා කේශ කතාව ගැන තෘප්තිමත් ද ? එහෙම නැත්‍තන් මේ මොන විකාරයක්ද කියලා හිතෙනවද?
හිතෙන්න පුළුවන් ඒකයි ඇහුවෙ. අවංකව උත්තර දෙන්න පුළුවන් කවුරුත් මුකුත් කියන්නෑ.
ඉතින් තෘප්තිමත් නැති අය කතාවෙ අඩුපාඩු පෙන්නලා දීගෙන යන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
තෘප්තිමත් අය - ඔයාලා කතාවෙ කැමතිම කොටස මොකක්ද? නැත්‍තන් එහෙම එකක් මතක නැද්ද?
උත්තරයක් දීගෙන යමු කස්ටිය එහෙනම්.
_nyx_void
Not yet 2 Unfold - Episode 3
https://www.wattpad.com/1626433078?utm_source=ios&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=_nyx_void
_nyx_void
Notifications ආවෙ නැද්ද?
https://www.wattpad.com/1626433078?utm_source=ios&utm_medium=link&utm_content=share_writing&wp_page=create_writer&wp_uname=_nyx_void
_nyx_void
මේක මාර ලස්සන ඩාක් ෆැන්ටසියක් වෙයි කියලා හිතෙනවා. තව එපිසෝඩ් 2යි ගිහින් තියෙන්නෙ. දැනටම මාරම ඩාක් ෆැන්ටසි මූවි වයිබ් එකක් එන්නෙ. කියවලා බලලා ඕතර්ටත් කමෙන්ට් වෝට් කරලා සපෝට් එකක් දෙන්න. ස්ට්‍රේට් කතාවක්.
(මෙය කිසිම ප්‍රමෝශන් එකක් නොවේ. ඕට්තර්ව මම පෞද්ගලිකව අඳුරන්නෙත් නෑ. මේක මම කියවලා මට ආස හිතුණ නිසා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුණා.)
https://www.wattpad.com/1631383170-midnight%27s-forbidden-rose-%E2%9C%A7%E0%BC%BA-%F0%9D%90%82%F0%9D%90%A1%F0%9D%90%9A%F0%9D%90%A9%F0%9D%90%AD%F0%9D%90%9E%F0%9D%90%AB-%F0%9D%9F%90-%E0%BC%BB%E2%9C%A7-%F0%9F%94%A5-%F0%9D%91%BB%F0%9D%92%89%F0%9D%92%86?utm_source=android&utm_medium=link&utm_content=story_info&fbclid=IwRlRTSASDN8JleHRuA2FlbQIxMQBzcnRjBmFwcF9pZAo2NjI4NTY4Mzc5AAEeGFksqwTnWYhpzUpT8qZ3s5hPG7r4ci6iSCaZvANvAK6yPmkqAOvsPChIFiE_aem_YWdncwB72jfy06eXHdppcfrsRj6k