aurora___jk

I just published Chapter 9 of "නොලියු කවිය"❤️
          	
          	Sorry for typos ༎ຶ⁠‿⁠༎ຶ 
          	
          	
          	https://www.wattpad.com/1441780845?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=aurora___jk
          	
          	

aurora___jk

නොලියූ කවිය මම ලියනවා හරිද, අනිත් එව්වා වගේ update නොදී ඉන්නෑ.. 
          මං දිගගගගගගග චැප්ටර් එකක් ලිය ලිය ඉන්නේ. ༎ຶ⁠‿⁠༎ຶ
          
          ඒ චැප්ටර් එක ඕන්නම් කොටස් දෙකකට කඩන්න පුළුවන්, කැඩුවොත් ඉතිං වැඩක් නෑ වගේ වෙයි. ඒකයි දිගගගග එකක් ලිව්වේ. 
          
          මම හෙට දිහාවට update එකක්  දෙන්නයි හිටියේ, හැබැයි නොවැලොක්විය හැකි වැඩ වගයක් වැටුන නිසා සුට්ටක් පරක්කු වෙයි (⁠•⁠‿⁠•⁠)
          
          
          Eekata Cama Wenna Mata :⁠,)
          
          
          
          -i.m❤️

aurora___jk

"ඔබව සත්‍යවශයෙන්ම සදාකාලිකව මගේ හදවතේ ගැඹුරුම තැන මිහිදන් කරමි."
          
          
          -ඉවාන් සහස්‍ර දිසානායක 
          2024 මැයි 10 
          "නොලියූ කවිය"

aurora___jk

@MERINATK hari Baba liyanna gaman inne (⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
Reply

MERINATK

@aurora___jk අනේ. ගොඩක් ලස්සනයි ඒ වචන ටික හිතට වැදෙනවා. ඉක්මනින්ම ඊලග අප්ඩේට් එක අරන් එන්න ඔන්නීයෝ 
Reply

aurora___jk

අද ඕලෙවල් ලියන හැම බබෙක්ම හොදට ලියන්න ❤️
          
          ඔයාගෙ මට්ටම මොකක් උනත් කමක්නෑ, පස්සෙ පසුතැවෙන්න නොවෙන විදියට ඔයාගෙ උපරීමය දැන් කරන්න ❤️
          
          මේ පොඩි දවස් ටික විතරනේ
          
          ඕලෙවල් කියන්නෙ ජීවිතේම නෙමෙයි ◉⁠‿⁠◉
          
           #ALL_THE_BEST(⁠✿⁠^⁠‿⁠^⁠)

aurora___jk

Wattpad inbox option එක අහක් කරනවලු නේ... මට නං inbox msg දාන්න කවුරුත් නෑ... ඒත් ඔයාලට trailers / fmv හදන ඒවා සම්බන්දයෙන් req දාන්න ඕන නම් මගේ insta  එක තියනවා
          
          https://www.instagram.com/moonx.jpg/
          
          Insta නැත්තං තව tiktok account එකත් තියේ 
          
          Username @moon.jk___ 
          
          
          -i.m ❤️