blue_moon_colabhere

හලෝ කට්ටිය...ඔන්න මේ පැත්ත පාලුයි කිව්ව නිසාආවා announcement එකක් දාලා යන්න...

Mystiqueblu3h

@blue_moon_colabhere හලූ මා ඩියරස්ට් අක්කිලා,❤️
Reply

blue_moon_colabhere

ලමයි මේ කතාව කැමති අය කියවලා බලන්න හොදේ...මේක අපේ cazh එකේ කතාවක්..කැමති අය කියවලා බලන්න..මේක වෙනස්ම කතාවක් වෙයි...මේකෙන් වෙන්නෙ ඊජිප්තුවට කාල තරනයක් වෙන එකක්...වෙනස් දේවල් ටිකක් වෙනවා.ඇත්තටම මේ කතාව ලියන්න ගත්තම හිතුනා ඊජිප්තුව මාරම intresting කියලා....ඔයාලත් කැමති නම් කතාව try කරන්න...මේක fantasy , adventure ,funny ,crazy type සේරගෙම එකතුවක්...❤️
          
          https://www.wattpad.com/story/363576695

blue_moon_colabhere

හායි ලමයි...තව අලුත් කතවක් ලැබිලා තියෙනවා ..ඒක අලුතෙන් පටන් ගත්ත කතාවක්..ලස්සන වෙනස්ම කතාවක් වෙයි ..එහෙනම් කතාව කියවලා vote ,comment ,share කරලා මේ නංගිට suport එකක් දෙමු හොදේ.❤️
          
          https://www.wattpad.com/story/360014218

blue_moon_colabhere

මේ කතා දෙකත් ඒ නංගිගෙම තමයි ..පලවෙනි එක PJM  එකක්..ඒකත් ලස්සන කතාවක්..දෙවනි කතාව JJK එකක්..JJK එක අලුතින් පටන් ගත්ත එකක් මන් හිතන්නෙ...එහෙනම් මේ කතා දෙකක් ගොඩාක් ලස්සනයි ...ඉතිං කතාව කියවලා share කරලා suport එකක් දෙමු හැමෝම..
          
          https://www.wattpad.com/story/355109919
          ( PJM)
          
          https://www.wattpad.com/story/354102053
          (JJK)

blue_moon_colabhere

හායි ලමයි...ඔන්න එහෙනම් අදත් request story තුනක් අරන් ආවා ඔයාලට...මේක kyu_manu කියන නංගිගෙ කතාවක්..එයා wattpad එකට අලුත් කෙනෙක්..ඉතිං අපි හැමෝම එයාගෙ කතාවල ලොකූ සපෝර්ට් එකක් දෙමු හොදේ..❤️
          
          ඔන්න එහෙනම් මුලින්ම තියෙන්නෙ ononeshot එකක්...ඒක ගොඩාක් ලස්සනයි ලමයි..වෙනස්ම විදිහේ ගොඩාක් ලස්සන කතාවක්..අනිවාර්යයෙන් හැමෝටම ඒක කියවලා බලන්න කියලා ඉල්ලීමක් කරනවා ..මේක MYG එකක්...එහෙනම් කතාව කියවලා share කරලා එයාට සපෝර්ට් එකක් කරමු.
          https://www.wattpad.com/story/355269281

kyu_manu

@blue_moon_colabhere Thank you soo much ❤❤❤
Reply

Cockroach_in_Toilet

❤️❤️❤️❤️
Reply

blue_moon_colabhere

මේකත් අපිට ලැබුණු කතාවක්..... KTH එකක්.... කියවලා බලලා ඔයාලත් සපෝර්ට් එකක් දෙන්නකො..... ලස්සන කතාවක් ඉතින් කියවලා share කරලා සපෝර්ට් කරමු ලමයි....
          
          https://www.wattpad.com/story/339163563-%F0%9D%97%9F%F0%9D%97%A2%F0%9D%97%A9%F0%9D%97%98-%F0%9D%97%B3%F0%9D%97%BC%F0%9D%97%BF-%F0%9D%97%AA%F0%9D%97%98%F0%9D%97%98%F0%9D%97%9E-complete

blue_moon_colabhere

මේක අපිට ලැබුන දෙවනි request කතාව..මේක veenu _JK නංගිගෙ...මේ කතාවත් oneshot එකක්...කට්ටිය මේකටත් උපරිම සපෝර්ට් එකක් දෙමු...ගොඩක් ලස්සන  කතාවක් ..KNJ එකක්...කියවලා share කරලා මේ නංගියටත් සපෝර්ට් එකක් දෙමු හොදේ හැමෝම...
          https://www.wattpad.com/story/345413450
          
          
          
          ලමයි අද ඉදන් වැඩ පටන් ගත්ත නිසා අපෙ නීති වලට අනුව ඔයාලගෙ කතා අපිට එවන්න පුලුවන් හොදේ..අපි දවසට දෙකක් වගෙ දාන්නම් මෙතන ...

blue_moon_colabhere

හායි ලමයිනේ...ඔන්න එහෙනම් අපි අද ඉදන් මේ account එකේ වැඩ පටන් ගන්නවා....දවසට announcement දෙකක් වගෙ තමයි මන් හිතන්නෙ මේකෙන් දාන්න පුලුවන් වෙන්නෙ..ඒනිසා අපි දවසට කතා දෙකක් දානවා අපිට හම්බෙන කතා වලට අනුව ....
          
          ඔන්න එහෙනම් මේ කතා දෙක තමයි අපිට මේක පටන් ගද්දි ආපු පලවෙනි request කතා දෙක..දෙකම oneshot දෙකක්.. MYG ,JJK එකක් මේක.. ඉතිං ඔයාලා කියවලා මේ නංගිට සපෝර්ට් එකක් දෙන්න හොදේ..ලස්සන කතා දෙකක් කියවලා බලන්නකො.
          
          https://www.wattpad.com/story/296368471
          ||MYG ||
          
          https://www.wattpad.com/story/295519754
          || JJK ||

Yureeta

@blue_moon_colabhere wow mama godak suprise Una..  thank you blue moon colabhere
Reply

blue_moon_colabhere

ඔයාලා අපිට පොත් එවද්දි විශේෂයෙන් මේ දේවල් ටික මතක තියාගන්න..... ඒවට අදාල නොවන පොත් එවන්න එපා.... මේක Community INDIGO පොතෙත් සඳහන් කලා.... ඒ පොත අනිවාර්යයෙන්ම ඔයාලගෙ ලයිබ්‍රි එකට ඇඩ් කරලා තියාගන්න....
          
          * මුලින්ම පොත 18+, bl, gl, ship කොටස් අඩංගු නොවන gxb හෝ brotherhood වැනි පොතක් විය යුතුයි.
          
          * ඔයා ඉදිරිපත් කරන පොත ඔයා ලියපු පොතක් වෙන්න ඕන. වෙන කාගෙවත් පොත් රෙකමන්ඩ් කරන්න ඔයාට බැහැ.
          
          * ඔයා මෙතන පොත ෂෙයාර් කරනවා නම් අනිවාර්යයෙන්ම මේ එකවුන්ට් එක ෆලෝ කරන්න ඕන.
          
          * ඔයාගෙ පොතට වීව්ස් ගොඩක් අඩු වෙන්න ඕන.... වීව්ස් වෝට් ප්‍රමාණය ගොඩක් අඩු පොත් තමයි අපි තෝරගන්නෙ.
          
          තව මොනවා හරි දැනගන්න තියෙනවද?

blue_moon_colabhere

@kyu_manu නෑ. එහෙම වෙන්නම ඕන නෑ...ongoing ඒවත් ඉස්සර 18+ දාන්නෙ නෑ කියලා ෂුවර් නම් අපිට එවන්න පුලුවන් ❤️
Reply

kyu_manu

@blue_moon_colabhere ඒක complete වෙන්නම ඕනේ නෑ නේද
Reply

blue_moon_colabhere

@uvi_girl ඔව් පුලුවන් ..❤️
Reply