cHerRy_MinShi_

AAAAAAAAAAAAAAAAAAAAAAA!!!!!!!!!!!
          	
          	වට්පෑඩ් එකේ මැසේජස් ලෙප්ට් වෙලා ළමයිනෙ.. ඔයාලට මගෙන් මොනාහරි අහන්න කියන්න තියේනම් මගේ ෆේස්බුක් එකට මැසේජ් එකක් දාන්න.. මම බ් අලලා ඒවට රිප්ලයි කරන්නම් හොඳෙ.. රිප්ලයි ආවෙ නැත්නම් සොරි හලෝ සමහර මැසේජස් බලලත් මට රිප්ලයි දාන්න වුණේ නෑ හුඟා~ක් ඇවිත් පිරිලා තිබුණු නිසා.. ඒත් මම සෑහෙන්න ගොඩක් බැලුවා හොඳේ.. 
          	
          	❤
          	
          	සමාවෙන්න සමාවෙන්න..!!
          	
          	https://www.facebook.com/CherryMinshi/

loffee_ee

@cHerRy_MinShi_ මම ඔයාට මෙව්ව එකක් එව්වා..කවදහරි දකීවා...සාධු සාධු සා....
Reply

Lee_Sashi_Kim

@cHerRy_MinShi_ කොහොමද FB ඉන්නේ 
Reply

cHerRy_MinShi_

AAAAAAAAAAAAAAAAAAAAAAA!!!!!!!!!!!
          
          වට්පෑඩ් එකේ මැසේජස් ලෙප්ට් වෙලා ළමයිනෙ.. ඔයාලට මගෙන් මොනාහරි අහන්න කියන්න තියේනම් මගේ ෆේස්බුක් එකට මැසේජ් එකක් දාන්න.. මම බ් අලලා ඒවට රිප්ලයි කරන්නම් හොඳෙ.. රිප්ලයි ආවෙ නැත්නම් සොරි හලෝ සමහර මැසේජස් බලලත් මට රිප්ලයි දාන්න වුණේ නෑ හුඟා~ක් ඇවිත් පිරිලා තිබුණු නිසා.. ඒත් මම සෑහෙන්න ගොඩක් බැලුවා හොඳේ.. 
          
          ❤
          
          සමාවෙන්න සමාවෙන්න..!!
          
          https://www.facebook.com/CherryMinshi/

loffee_ee

@cHerRy_MinShi_ මම ඔයාට මෙව්ව එකක් එව්වා..කවදහරි දකීවා...සාධු සාධු සා....
Reply

Lee_Sashi_Kim

@cHerRy_MinShi_ කොහොමද FB ඉන්නේ 
Reply

Senithi17

ඒයි චෙරියෝ........
          ඒයි කටුස්සෝ කියලා හිතන් ඉන්න දළඹුවනේ.......
          
          
          මට Non-fictions ටිකක් recommend කරාම් යන්නකෝ........ 
           #ආදරෙයිකෝපිකෝප්පයක්තරම් #සේපාලිකාලෝකෙඅතරමන්උනදළඹුවියෙක්
          
          
          ♥️♥️

Senithi17

@loffee_ee තැන්කූ.....❤
Reply

loffee_ee

@Senithi17 මගෙ රීඩින්ග් ලිස්ට් බලන්න සේරම නන්ෆික්
Reply

Imal_sha

සාමාන්‍යයෙන් මම දේකට තියෙන ඉන්ට්‍රෙස්ට් එක ලොකු කාලයක් මේන්ටේන් කරන් යන්න අමාරු කෙනෙක්, එක්කො මට ඒක අමතක වෙනවා..එපා වෙනවා..නැත්නම් මගඇරෙනව
          
          ඒත් "සේපාලිකා " ඒක මට මෙච්චර කාලෙකට එපා වෙලත් නැති, එහෙම වෙයි කියල හිතිලවත් නැති තැනක්.   ' කතාවක් කියලා කියනවට වඩා මන් කැමතී ඒක මගෙ ජීවිතේ විශේෂ තැනක් කියල කියන්න' 
          
          බ්‍රෝකන් මිරර් ඉවර වේගන යනවා කියල දැනෙද්දි මට හිතාගන්න බෑ ඊලඟට මන් මොකද කරන්නෙ කියල..ඒක කියවන එක මට හැමදවසකම කරන සාමාන්‍ය දෙයක් වගේ වෙලා...
          
          මන් ජීවත් වෙන්නෙ කොච්චර කාලෙකටද - ඒ කාලෙ පුරාවටම හැමදවසකම එයාලගෙ ජීවිත කියවන්න ඕනෙ කියල මට දැනෙනව. හරියට අපිත් එක්කම හුස්ම ගන්න, ජීවත් වෙන අයට තියෙන ආදරයක් ලෙංගතු හැඟීමක් ඒක. ඉවර වෙන දවසක,.....මන් දන්නෑ මොකක් වෙයිද කියල 

Adee2010

නිකමට කියෙව්වාට මොක ද
          කට පුරාම මුවට සිනහවක් ගෙනෙන
          ඒ සුන්දර මතක ගොන්න
          සේපාලිකාම වී ලියවුණ... 
          
          ජීවිතයේ ආදරය ආදරෙන් පිරුණු 
          ගලාගෙන ගියා එය ඇතුළටම
          කිසිදාක අමතක නොවන මතක පෙළ
          රධ්‍ය වරද් ආදර කතාවම විය... 
          
          සිනහත් කඳුළුත් එකට මුසු වුණු
          සේපාලිකා මලේ සුවඳ හසුවුණු 
          ඒ සුන්දර ආදර කතා ගණනා මැදම
          හුදෙකලාව සතුටක්ම විය... 
          
          රධ්‍ය වරද්,අයුක සෙනුක
          කියාන් ආශි,
          මහීෂා ධනුජ,චමිරු ලිලී,
          ආධ්‍ය අනුරාග් වුණු අනූසාකි 
          ආදර කතාවන් පිටුවලට පෙරලූ 
          සේපාලිකා මලේ සුවඳ
          අදටත් ආදරණීයයි!!! 
          
          

cHerRy_MinShi_

අන්න නැවක් !!! ඒක ගිලුණ-
          
          ද..?????????????????????

DenethmiYasangika

Mimshiyooo...onna ohe e denntath gemak gahamu macho ..
Reply

Yoon_Sugi

 #රුතිජපොරෙව යකෝව්ව් එච්චරායිහ්.....
Reply

Thanu_UGD

@cHerRy_MinShi_ වෛශුට අප්පලා දෙන්නෙක් වැඩි නැ අනෙ රුත්විට ක්ශිතිජ අයියව දෙමුකො මිම්සියෝ...
Reply