cazhofficial

හලෝ... මම තමයි අලුතෙන් ආව කෑෂ් නිල ගිණුම බලාගන්න කොල්ලා... මට මාව ඉන්ට්‍රඩියුස් කරලම ෂයි... හුරතලේට කියන්නෙ කටුස්සා කියලා... (මාව දිගටම තියාගනියිද දන්නෑ සර්ලයි මැඩම්ලයි)

Jiwooon719

@cazhofficial හලොව් කටුසු මල්ලේ!! ඉචිම් ඊළඟට ගන්න පාට මොකක්තේ??
Reply

cazhofficial

@umashiii ඔව් ඔව් මට ලොකු සර්ලා ටික විස්තර කිව්වා.. තාම අනිත් අය දන්නෑ මාව මම අලුත්නෙ ෂයිනෙ :-))
Reply

cazhofficial

@umashiii සුට්ටක් දෙන්න ඉතින්... ටොපි කන්න වත්;-)
Reply

Jiwooon719

ළමාආආයිඊඊඊඊඊඊඊ!!!! ඔක්කොමල්ලා 
          මැඩම් උමාෂිගේ නාමයෙන් ජංග්ශියොන් ගැම්ම ගන්නලා! හුරේඒඒඒයියිඊඊඊඊයාාාආආ!

DaisyWhite08

Wadi deyak kiyanna nm na ithim... cazh ekata eke members la godaak mathak wenawaa.. kaleth ekka api godak methanin ath unath oyalawa godak welawata mathak wenawa mata.. 
          
          Cazh kathawe jeewath wenna labunu eka wasanawak wage mata.. aththa jeewetheta wada oyala ekka ethanadi wagema kathawa kiyawaddith mata hari sahalluwak danuna.. 
          
          Mata eka godaak lassana addakimak...
          
          Adareyi oyala hamotama.. hamoma hodata wada kara ganna onii.. sathutin parissamin inna oyala...
          
          Fighting!!
          
          =)❤️❤️❤️
          
          Mn Yozoraa

cazhofficial

@DaisyWhite08 halo nange... oyavath matak veno apita... hodata vada ehema karaganna cazh namaya ihalata genna... all the best! fighting !
Reply

cazhofficial

හලෝ... මම තමයි අලුතෙන් ආව කෑෂ් නිල ගිණුම බලාගන්න කොල්ලා... මට මාව ඉන්ට්‍රඩියුස් කරලම ෂයි... හුරතලේට කියන්නෙ කටුස්සා කියලා... (මාව දිගටම තියාගනියිද දන්නෑ සර්ලයි මැඩම්ලයි)

Jiwooon719

@cazhofficial හලොව් කටුසු මල්ලේ!! ඉචිම් ඊළඟට ගන්න පාට මොකක්තේ??
Reply

cazhofficial

@umashiii ඔව් ඔව් මට ලොකු සර්ලා ටික විස්තර කිව්වා.. තාම අනිත් අය දන්නෑ මාව මම අලුත්නෙ ෂයිනෙ :-))
Reply

cazhofficial

@umashiii සුට්ටක් දෙන්න ඉතින්... ටොපි කන්න වත්;-)
Reply

Bear_Lavender

සුභ දවසක් වේවා මා හිතාදර සහෝදර සහෝදරියන් හට... මාව මතකද ඔබලාට... මම තමයි ගිනි පිඹින ඩයිනොසෝරයනාට අධිපති දෙවඟන.. බූ හාහා
          
          by the way...
          මම මේ පැත්තට ආවේ ඔබලාගේ දුක සැප බලන්න (Side eyes)
          
          I miss you alllllllll❤️
          
          මම කැපුනා...
          
          මැඩම් උමාෂි මගේ මේ මාස දෙක තුනේ පඩිය ඕන නෑ.. (දුන්නත් නෑ වගේනේ ඒකනම්) ජන්ග්හියෝෂින්ව මතක් කරා කියන්න හාද...
          
          Bangtan Section වෙතට,
          ඔවාලාගේ සැපදුක් කෙසේද? සුවෙන් ඇතැයි මම සිතමි...
          
          Malti - fandom section වෙතට
          ඔවාලාව මතක් වෙයි ඉහට උඩින්..
          පරිස්සමින් ඉන්න හරිද
          
          අපේ එකම පුරුෂ ශක්තිය වුණ ටේ..
          ඒවාත් පරිස්සමින් ඉන්න හරිද??? ඔය බකට් බාල්දි බේසම් දා ගන්න එපා හරීද...
          
          මම මාස දෙක තුනකට නිවාඩු....
          
          මම යනෝ... Byeeeeee
          
          -Minah❄️ 

cazhofficial

@Bear_Lavender pramada doshayata somry venna one naga
Reply

Bear_Lavender

හායි හායි කස්ටිය... මේ දවස්වල විශේෂ දෙයක් වුණේ නැහැ නේද 

Bear_Lavender

@Bear_Lavender 
            
            ඒකම තමයි පුදුමේ.. මොකක් හරි අවුලක් තියෙනවා (Side eyes) 
Reply

cazhofficial

@Bear_Lavender හලෝව්... විශේෂ දෙයක් නම් සිදුවුණේ නැහැ මං හිතන්නෙ හී
Reply

Mystiqueblu3h

මන් මේ කල්පනා කොලේ අපේ ඇක් එක කෝමද බොසා ලගේ අතට ගියේ ^_^

Mystiqueblu3h

@Bangtan_Army_Girl3 ekt habawa hby eytm kiymu eenm
Reply

Bangtan_Army_Girl3

@Mystiqueblu3h ඒ මොකටද බිත්තර කටු...:-D:-D:-D:-D හිනා වෙන ඉමෝජිය ...අපි කැරපොත්තිට කියමු..එයා තමයි ඒවගෙ වැඩ වලට ගැලපෙන්නෙ..ඕකෙන් ගේමක් දෙයි බොසාට දෙල් වෙන්න 
Reply

Mystiqueblu3h

@Bangtan_Army_Girl3 ek thm bittara katu tikk genalla thiygmu
Reply

Jiwooon719

සුභම සුභ උපන්දිනයක් බලූබ්❤️!

cazhofficial

@Jiwooon719 අනේ මෙයා මෙතනත් ඉන්නෝ... හෙ හෙ තෑම්ස් කිව්වා ඔන්න ❤️❤️
Reply