comysandy
නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ....
රතු රෝස මලක පෙති හැලී තියේ....
මට නපුරු වුණේ ඇයි දයාවියේ....
මේ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ.....
" බැරිද ඉතින් මගෙ රතු රෝසමල වෙන්න ?"
" මං ආවෙ රාජකාරියට මිස එක එක නාකි පප්පොන්ගෙ පාළු කපන්න නෙමෙයි !"
~ හමුවෙමු ළඟදීම ~