dustyclouds1918

dustyclouds1918

අහම් අහම්.. හෙට අප්ඩේට් එක ගැන වචනයක්..
          
          ඇවිස්සෙන්න එපා.. අවුස්සන එක මේ ප්ලෑන් එකේම කොටසක්.. 
          
          හිහී.. 。⁠◕⁠‿⁠◕⁠。
          
          (දෙවැනි සැරේ කියවලා ඉවර වෙද්දි මාව රතු වෙලා ඉන්නේ..) (⁠≧⁠▽⁠≦⁠)

_kimsenu_

අනේ මතී බබා ඕනේ නේ ❤️

_kimsenu_

@_kimsenu_ thank you අක්කියෝ ❤️
Reply

dustyclouds1918

@_kimsenu_ ඔන්න දැම්මා පැටියෝ ❤️
Reply

dustyclouds1918

@_kimsenu_ මේ දැන් දාන ගමන් ඉන්නෙ පැටියෝ (⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
Reply

dustyclouds1918

1k Reads \⁠(⁠°⁠o⁠°⁠)⁠/\⁠(⁠°⁠o⁠°⁠)⁠/\⁠(⁠°⁠o⁠°⁠)⁠/ヽ⁠(⁠。⁠◕⁠o⁠◕⁠。⁠)⁠ノ⁠.
          ඕහ්.. මයි.. ගෝඩ්.. ¯⁠\⁠(⁠°⁠_⁠o⁠)⁠/⁠¯
          
          යූ හැව් ඩ්‍රිවන් මී ඉන්සේන් මෑම්.. ඉන්සේන්.. (⁠✿⁠^⁠‿⁠^⁠)(⁠ ⁠ꈍ⁠ᴗ⁠ꈍ⁠)
          
          තරු පවුලට ආදරෙයි තරුවකට තරම්.. ❤️❤️

dustyclouds1918

තරු පැංචො ගොඩාක් දෙනෙක් අද පොකුරු පිටින් තරු පවුලට එකතු වුණා.. මට හරිම සතුටුයි.. ගොඩාක්.. එයාලා කතාවට වෝට් කරලා රීඩින්ග් ලිස්ට් ඇඩ් කරලා මාව ෆලෝ කරලා තිබ්බා.. මං සාමාන්‍යයෙන් එයාලගේ පේජ් එකේ තැන්ක්‍යූ නෝට් එකක් දානවා.. ඒත් අද ඔහොම ගොඩාක් දාගෙන යද්දි එරර් මෙසේජ් එකක් එනවා එහෙම දාන්න පුළුවන් ගාන exceeded කියලා.. ඒ නිසා මං හැමෝටම මෙතනදිම තෑන්ක්ස් කරන්නම්.. තැන්ක්‍යූ හැමෝටම.. ආදරෙයි මගේ තරු පවුලට ❤️❤️