hashiiii20

hashiiii20

Hello readers....
          
          අයියො මට අමතක උනානෙ..*අඬන ඉමෝජිය*
          
          අදට(Nov 1) TLAG publish කරලා අවුරුදු දෙකක්.. 
           #2YearsWithTLAG ජයවේවා !! අවුරුදු දෙකක්ම කතාව ලියලා මරු හැබැයි hehe..
          Thank you ඔයාලාට කතාව එක්ක හිටියට..අන්තිම වෙනකන්ම ඉන්න කියලා ඉල්ලනව ඉතිං...
          Last chapter එකත් A/L exam පටන් ගන්න කලින් දෙන්නම් දැනටම හතරෙන් තුනක්ම කතාව type කරලා ඉවරයි..තව සූට්ටයි..
          එහෙනම් මං ගියා..Bye හැමෝම පරිස්සමෙන් ඉන්න❤️❤ BORAHAE...

Smeraldo_Grace

@hashiii19 hello man parakku wela thama meka danne eth. Congrats!!!!!
Reply

syksy-

@hashiii19 කතාවෙ පරණම රීඩර් කෙනෙක් වෙන මම *කාටද ආඩම්බර ඉතිං ♥️✨
Reply

_Dall_95_

@hashiii19 ඉක්කනට ඕනෙ  *කෑ ගහන ඉමොජි ගොඩාක්*
Reply

Taemichamathka

Anee please please please please please please please update dennkoooooooooooo

Taemichamathka

@hashiii19 Ane ehemada .kamak na oya exam iwara unama denna.mata hithagann puluwan wada hira wela thiyena widiha. math me sare exam .ane sorry mn danan hitiye na ne.oya exam iwara unama denna .eka marama lassana kathawak.
            Exam eka hodata karaganna️
Reply

hashiiii20

@Taemichamathka ane mn class wala exam asse hira wela inne wada godaaaaaaiii padam karnnath tiyenwa exam kal giyoth nm denna puluwam wei sorry hodeee ☹️☹️
Reply

wavnwick

karadara karanawata sorry ee unata mata wena nam iwasanna bariyoo (*_*)

wavnwick

@hashiii19 
            Ayioo ekata  kamak na oya exam iwarawela denna 
            Hodata exam eka karanna 
            Fighting !!
Reply

hashiiii20

@wavnwick aneeee karadarayak neweiii mekaii mata august 2 exam ekak tiyenwa eka nisa busy eka iwra unama denwa mama chapter eka sorry hode
Reply