jemsiee

Hii lamaiine.. මන් ආවේ පොඩි දෙයක් ඔයාලට කියන්න.. මම තව අලුතින් කතාවක් ලිව්වා බට් ඒක English Bl story එකක්.. ඇත්තටම මගේ ලොකු ආසාවක් තිබ්බ English novel එකක් ලියන්න.. අනික මන් මේක ඉක්මනට දීලා ඉවර කරනව.. ඩේලි අනිව දෙනවා.. ඒ වගේම හේලි කතාවත් සතියට එක චැප් එක ගානේ දෙනවා.. හෙට රෑට ඒක දෙන්නම්... ඔයාල කැමති නම් කියවන්න... Simple English වලින් තමා කතාව ලියැවෙන්නේ.. ඕනම කෙනෙක් ට කියවන්න පුළුවන් ඕකේ... එහෙනම් අද රෑට ඒ කියන්නේ තව පය දෙකකින් වගේ එන්නම්.. byeee 

alpha_queen_shashi

@jemsiee welcome anew...❤️‍❤️
Reply

alpha_queen_shashi

@jemsiee mmm ekath kiyawala blmu ehenm...❤️

Dinijia

Hii ❤️❤️

Dinijia

@jemsiee ❤️❤️❤️
Reply

Dinijia

@jemsiee aneh ehemada thanks eyii eyava mathak kara kiyanna harida ❤️❤️
Reply