kawimash

Hai...
          	
          	මාව මතකද දන්නැ ඔයාලට....
          	
          	මුලින්ම කියන්න ඕනි සමාවෙන්න කියලා ටිකක් නෙවෙයි හුගක්... අනේ ඇත්තටම සමාවෙන්න මන්දාරම් වැස්සක් කියවපු ඔයාලා හැමොගෙන්ම මන් සමාව ඉල්ලනවා දහස්වතාවක්.....
          	
          	කලින් කතාව කියවපු අයට දැන් කතාව අමතක වෙලත් ඇති....හුගක් අයට එපාවෙලා ඇති කතාව මොකද මන් එක අයින්කරපු නිසා....ඒත් මන් හිතනවා ටික දෙනෙක් හරි ආයේ එකතුවෙයි කියලා ..... කමේන්ට් කරන්න කියලාවත් වන්ගොයින් කියවන්න කිය්ලාවත් අයේ කියන්නෙ නැ මන්..... මොකද දැන් මට එහෙම කියන්න පුලුවන්කමක් නැ ඇත්තටම ..... කැමති අය කියවලා වෝට් එකක් විතරක් හරි දාගෙන යන්න ඉතින් 
          	
          	ඉතින් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් නිසා මන් එක අයින්කලා....ඇත්තටම කතාවක් උනත් ලියන්න හිත හොදින් තියෙන්න ඕනිනේ.... ඉතින් අතරමගදි නැවත්තුවාට සමාවෙන්න .... 
          	
          	මන් කතාවේ චැටර්ජි කීපයක් ටයිප් කරලා තියෙන්නේ එඩිට් කරලා දෙන්නම්.... සැරින් සැරේට පබ්ලිශ් කරන්නම් කාටවත් වදයක් නොවෙන්න හොදද..... ආයෙත් කියන්නේ අනේ ඇත්තටම සමාවෙන්න සිද්දවුනදේට....
          	
          	හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.....