kim___Vsha

Mafia bothers ආයේ ලියනවා ලමයි........... :) 

kim___Vsha

එයා වෙනුවෙන් ඔයාල කරන, කරන්න හිතන් ඉන්න, ඕනම දෙයක් තියෙනව නම් කරුණාකරලා මටත් කියන්න ❤️ මමත් පුළුවන් විඳිය ට සහභාගි වෙන්න කැමතී..
          
          Rest in peace angel...!!
          
          එදා කිව්වා වගේම අදත් කියන්නේ.. මට හම්බ උණු ලස්සනම චරිතයක් තමයි එයා.. තෙරුන් ගන්න අමාරු උනත් හරිම ලස්සන හදවතක්.. ගොඩක් ස්තුතියි මගේ ජීවිතේ විශේෂ චරිතයක් උනාට..  කොහේදී ම හරි ඔයාට ඔයාගෙ සතුට හම්බ වෙන්න ඕනි..!!!!