kim_anna_V

ටේ ගේ කතාවක් දෙන්න කියෝනවද 
          	
          	ශෝර්ට් එකක් හැබැයි.
          	
          	

yas_min_9501

@kim_anna_V අඅනිවාරෙන් දෙන්න..❤
          	  ඔයාගෙ කලින් කතා දෙකම හරිම ලස්සනයි ❤️‍
Reply

kim_anna_V

ටේ ගේ කතාවක් දෙන්න කියෝනවද 
          
          ශෝර්ට් එකක් හැබැයි.
          
          

yas_min_9501

@kim_anna_V අඅනිවාරෙන් දෙන්න..❤
            ඔයාගෙ කලින් කතා දෙකම හරිම ලස්සනයි ❤️‍
Reply

kim_anna_V

මගේ පලවෙනි කතාවෙ පලවෙනි චැප්ටර් එක දාද්දි ෆලෝවර්ස්ලා බින්දුවයි. ඒත් අද වෙද්දි ෆලෝවර්ස්ලා සීයත් පැනලා.ගොඩක් ස්තූතී ඔයාලගෙ සහයෝගෙට.
          
          ඒ වගේම සමාවෙන්න පරක්කු උනාට මේක දාන්න.කතාවක් ලිව්වා කියලා මහලොකු දෙයක් ලැබෙන්නෙ නෑ ඉතින් අපිට.ඒත් ඔයාලගේ කමෙන්ට් එකක් දකිද්දි දැනෙන ඒ සතුට මට කියන්න වචන නෑ.සමහරක්වෙලාවට මටම හිනා ඔයාලගේ කමෙන්ට්ස් වලට.මගේ කතා කියවපු , නොකියවපු ,ඉස්සරට කියවන්න ඉන්න හැමෝටම ගොඩක් ස්තූතියි.
          
          ආදරෙයි.
          
          ️️

__NJ__

@kim_anna_V  ❤️❤️❤️❤️
Reply

kim_anna_V

@__NJ__ තැන්කිව් මේ සප් එකට..  borahea ️
Reply

__NJ__

@kim_anna_V ගින්දර වගේ කතා දෙනකොට ගින්දර වගේ ප්‍රථිපලත‍් හම්බවෙනවා. 
            
            
            ඒක සාමාන්‍යයි sis.. 
            
            
            Btw   Congratulations chingu !!!! ✨
            
            
            ඔයාටත් තැන්කු අපිට ලස්සන කතා දීලා අපේ මනස සුවපත් කරාට. 
            
            
            Keep it up 
            Hal-su-isseo! 
            Fighting! 
            Borahae! 
            ❤️
            
            
Reply

Aria_Zetian

තැන්කිව් වෝට් කලාට ....♥️♥️

kim_anna_V

@Aria_Zetian your welcome auther...kathawa lassanai ️️
Reply