kim_son_joon

වෙනස් වෙන්නෙ නෑ කියලා අපිව හැමදාම අහගෙන හිටිය,
          	හැමෝම එකා දෙන්නා අපෙන් ගැලවිලා යද්දි,
          	හිතට බර දවස්වත් ගෙවාගන්න හරි අමාරුයි ලමයි!!
          	
          	
          	2024.03.25

kim_son_joon

වෙනස් වෙන්නෙ නෑ කියලා අපිව හැමදාම අහගෙන හිටිය,
          හැමෝම එකා දෙන්නා අපෙන් ගැලවිලා යද්දි,
          හිතට බර දවස්වත් ගෙවාගන්න හරි අමාරුයි ලමයි!!
          
          
          2024.03.25

kim_son_joon

කොළ හැලුනු ගහට ආස කොළ තියෙන ගහක් වෙන්නලු...
          කොළ තියෙන ගහට ආස කොළ හැලුණු ගහක් වෙන්නලු...
          කවුරු කවුරුත් කැමති තමන් ළඟ නැති දේටමලු.. 
          මොකද කාට කාටත් අගය තිබුනේ ලං වෙන්න බැරුව ඈත තියෙන දේවල් වලට ලු...
          
          2023.12.27

Dewkookie04

@kim_son_joon ඇත්ත නේද  ❤
Reply

kim_son_joon

හනේ ඉතිම් ඔයාලගෙ ඕතරීට 9As
          
          I miss my dad when it was his dream and my happiness❤️

pawii_darkdoll

@kim_son_joon හේ හේ....එකම වයසනේ...
Reply

kim_son_joon

මිනිස්සු කොහොමද එච්චර දේවල් දන්නේ?
          
          වෙලාවකට හිතද්දි හිතට පුදුම තරම් බරයි. 
          සමහර මිනිස්සු කතා කරන දේවල් එයාලා ළඟ තියෙන ලස්සන වචන ,අදහස් ගැන හිතද්දි තමන් ඉන්න තැන හිතලා තමන්වම පහත් කරගන්න නම් අනන්තවාරයක් හැමෝටම හිතෙනවා ඇති..
          
          එයාලා දන්න තරම් අපි මොනවද දන්නෙ? 
          
          හිත කියන්නෙම එහෙම. ඒක කොහෙත්ම ඊරිසියාවක් නෙමෙයි. ඒක සංසන්දනයක් වගේ කිව්වොත්. තමන් ගැනම තෘප්තිමත් නොවීමක්..
          ගොඩක් උත්සහ කරනවා.. ඒ වගේ කෙනෙක් වෙන්න. ඒත් තාමත් එකම තැන වගෙයි.
          
          මිනිස්සු කොහොමද එච්චර මහන්සි වෙන්නෙ?
          
          ඒ ගැන හිතද්දිත් මට මහන්සියි. අපි මහන්සි වෙනවා ඇති.. ඒත් තවමත් එක තැන වගෙයි. එයාලා එක්ක අපි කොතනද ඉන්නෙ.. හැමවෙලාවෙම කියන්නෙ එහෙමයි.
          
          මැරෙන්න තරම් මහන්සියි වෙන්න පුදුම තරම් ආසයි. මං කියන්නෙ ඉගෙනගැනීම ගැන විතරක් නෙමෙයි. හැමදේම ගැන..
          
          එච්චර මනුස්සයෙක්ට මහන්සි වෙන්න පුලුවන්ද මං දන්නෙ නැහැ.. සමහර මිනිස්සු හැමදේම බදාගෙන ඔක්කොම ගානට බැල්න්ස් කරගන්න දිහා බැලුවම මං කොතනද.. එකක් අල්ලගතොත් අනිත් එක වැටෙනවා.. 
          
          ඉතින් මගෙ සන්සංදනය වැරදි නැද්ද.. මං එහෙම කරන්නේ තැනකට එන්න.. ඒත් මං දන්නවා ඒක මාව මානසිකව වට්ටනවා.. 
          
          කොච්චර කොහොම කිව්වත් ඔයා කරන්නෙ ඔයාට පුලුවන් තරම.. ඔයාගෙ විදිහට ඔයා ඉන්න කියලා මං හැමදාම නවතිනවා..
          
          මාව තවත් පල්ලෙහට වැටෙනවා.. මට මහන්සි වෙන්න ඕනි..
          
          ඒත් දැනටමත් පුංචි දේකදි පවා මට ගොඩක් මහන්සියි.!!
          
          2022.11.15

kim_son_joon

@Lord_Cang_Yan  මම ගෙදර ඉඳලා විනාඩි 10ට යන දුරවත් යන්නේ නැහැ අනේ
Reply

This_Venerable_Demon

@kim_son_joon මම තනියම ගිහින් තියෙනවා. හැබැයි පානදුරේ ඉදන් කොළඹ කියන්නෙ ම​ට ලොකූ දුරක් වගේ දැනෙනවා. (කිහිම වතාවක් හෝල්ට් එක පහුකරගෙනත් ගිහින් කි
            තියෙනවා. google map නැත්තං සොරි තමයි මට.)
Reply

kim_son_joon

කවුරුහරු මට හොඳ සිංහල කතා ටිකක් කියාගෙන යමූ..
          Fanfictions නෙමෙයි.. 

kim_son_joon

@kim_son_joon  links ewnnko dear. Bl ewa withrk nemei g x b ewt gye nm ewnn
Reply

Vampie_00

@kim_son_joon සේපාලිකා.. මන්දාරම් වැස්ස.. මජං ... අපි අපේ .. තව තිබ්බා නම් මතක නැහ්
Reply