lem_kia

හායි ගායිස් මට ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා ඒකයි මන් මේ මැසේජ් එක දාන්න හිතුවේ...ඇත්තම කිව්වොත් මන් ff ලියන්නෙ මන්ම හදාගත්තු ප්ලොට් වලට...ඒ නිසා මන් කාගෙවත් ප්ලොට් රික්වෙස්ට් බාරඅරන් කතා ලියන්නෑ ගායිස්...මොකද මන් ආස ප්ලොට්ස් කවර්ස් ඒ හැමදේම මටම ආවේණික උනු ක්‍රියෙට්වි තීම් එකකට කරන්න...ඒකයි ඇත්තටම හේතුව...එක දිගටම රීඩර්නිම්ස්ලා කිහිපදෙනෙක්ම ඔය ප්ලොට් කතාව ගැන අහපු නිසා මන් මේ ගැන මැසේජ් එකකින් ඔයාලට කියන්න හිතුවේ❤️...

ගායිස් මන් mr.mine ff එකේ අප්ඩේට් එකක් දවල් වරුවෙ දුන්නා...හැබැයි ඒකේ නොටිෆි කාටවත් ගිහින්නෑ..මාත් දැන් ඒක දැනගත්තේ....එහෙම උනොත් ඔයාලට ඒ චැප් එක කියවන්න වෙන්නේ ලයිබ්‍රි එකෙන් අරන් තමයි❤️...

lem_kia

හායි ගායිස්...දැන්ටමත් මිස්ට මයින් ff එකේ නෙක්ස්ට් චැප්ටර් එක ටයිප් කරල තියෙන්නේ...ඒත් ඔයාලා වෝට් ගෝල් එක කම්ප්ලීට් කරල නැති නිසා දාන්න විදිහක් නෑ...ඔයාලා ඒකේ වෝට් ගෝල් එක කම්ප්ලීට් කරනව නම් මට අදම නෙක්ස්ට් චැප් එකත් අප්ඩේට් කරන්න පුලුවන්;-)...

lem_kia

ගායිස් මන් unexpected lovers ff එක අයින් කළා...අනේ මන්දා ඒක මට හරි ගියේ නෑ...ආසාවක් නැතුව ලියන්නත් බෑනෙ ඉතින් ඒකයි...එහෙනම් බායි මයි ලව්ලි රීඩර්නිම්ස්...අද Mr.Mine ff එකේ update එකක් දෙන්න බලන්නම්;-)...

Hyun-mi_11

@lem_kia ane aka lassanai habai
Reply

Ayu_girl

@lem_kia e kathawa lassanayi ane
Reply

MeiRush

@lem_kia ane eka harima lassanaine
Reply

lem_kia

මන් දැන් ටිකකට කලින් Mr.mine ff එකේ චැප්ටර් එකක් දැම්මා ගායිස්...බට් මොකක් හරි error එකක් නිසා ඒකෙ නොටිෆි වැටුන්නෑ...ඒ නිසා ඔයාලට ඒ චැප් එක ලයිබ්‍රි එකෙන් අරන් තමයි කියවන්න වෙන්නේ...