lilyfelee

lilyfelee

•අපේ ටේ ටේ ගේ බර්ත් ඩේ එකට මගෙන් පුන්චි තෑග්ගක් ඔයාලට
          
          °ඒවගේම කලින් වෙච්ච වැරදිවලට සොරි
          (කතා අන්පබ්ලිශ් කරපු එකට)
          
          •මන් ප්‍රශ්න ටිකක හිටියෙ ඒකයි ඒම කරන්න උනේ
          https://www.wattpad.com/story/330442972

lilyfelee

ලමායි මන් මගේ කතා ඔක්කොම අන්පබ්ලිශ් කරන්න හිතුවා මගේ නෝට් බුක් එක නැති වෙලා පිස්සු වගේ එක කතාවක්වත් ලියන්න මතක නෑ අනේ මට සමාවෙන්න බබූලා❤️
          
          ඒත් ප්‍රොමිස් මන් ආය ඉඩ තිබුනු වෙලාවක පබ්ලිශ් කරන්නම්

lilyfelee

@lilyfelee අනේ මාත් එක්ක තරහා වෙන්න එපා මන් ආය කතාවක් දෙන්නම් ඉම්මනට❤️
Reply

lilyfelee

කෝමද කට්ටියට
          
          මේ දවස් ටිකේ මම ලෙඩ වෙලා ඉන්නෙ ඒකයි කතා දෙකේම අප්ඩේට් දෙන්න බැරිඋනේ 
          
          ඒකට සොරි වෙන්න ඕනි
          
          මන් ඔයාලට ප්‍රොමිස් වෙනවා කතා දෙකේම අප්ඩේට්හෙට හරි සදුදා හරි මේ දවස් දෙකෙන් 
          එකක දෙනවා කියල
          
          එහෙනම් බායි ඉම්මනට අප්ඩේට් අරන් එන්නම්❤️❤️
          
          අලාවියූ හැමෝටම❤️❤️❤️❤️❤️

YoonmiKhai

@lilyfelee Get Well Soon ️❤
Reply

Saaki__Hazel_

@lilyfelee get well soon author...
Reply