lyz_8105

900+  followers 
          	
          	Thankyou so much guys... Warmly welcome & Enjoy my books...❤️❤️

ChenQing4

@lyz_8105 congratulations මැණිකේ....1 k අත මානේ....දිගටම ලියමු...❤️❤️
Reply

little99ama

@lyz_8105 congratulations buddy ❤️
Reply

Nilani_o1

@lyz_8105 congradulation akkaa ❤️❤️
Reply

lyz_8105

900+  followers 
          
          Thankyou so much guys... Warmly welcome & Enjoy my books...❤️❤️

ChenQing4

@lyz_8105 congratulations මැණිකේ....1 k අත මානේ....දිගටම ලියමු...❤️❤️
Reply

little99ama

@lyz_8105 congratulations buddy ❤️
Reply

Nilani_o1

@lyz_8105 congradulation akkaa ❤️❤️
Reply

lyz_8105

සියපත් Completed ...
          
          කම්ප්ලීට් වෙනකල් බලාඉඳපු යාලුලා ඉන්නවනම් ඔන්න දැන් කියවන්න පුලුවන්....
          
          ❤️❤️
          https://www.wattpad.com/story/365804665

Nikkyjeon

@lyz_8105 ඒක ඉවරද?....හනේ 
Reply

KTaeMoonV

@lyz_8105 love you author buddy ❤ 
Reply

SalomiRuweka2005

@lyz_8105 තෑන්ක් යූ සුදු ඉවර වෙනකන් තමයි හිටියේ නැත්නම් මම ඔන්ගොයින් තියේන කතා ඔක්කොම පටලව ගන්නවා තෑන්ක් යු
            ආදරෙයි 
Reply

Blacksahdow1

Hi අක්කි or අය්යා කවුද කියලා නම් දන්නෙ නෑ.....
          ඒත් ඔයාගෙ කතා වල් නම් මාරෙට ම හිතට දැනෙන විදියට ලියල තියෙනව මන් අහන්නේ මනුස්සයෙක් ට මේ විඳීහටත්  අදහස් ගලාගෙන එන්න පුළුවන්ද කියලා ඔයාගෙ කතා 3 විතර දැනට කියවනවා සිය පත් කියන කතාව හරිම ලස්සනයි සත් ඉඳු වර එකත් හරිම ලස්සන කතාවක් අනේ ඔයා කතා ලියන එක නවත්තන්න එපා.... ලස්සන ලස්සන කතා ගොඩක් ලියන්න හරිද මන් ආසාවෙන් කියවනවා tnx මේ වගේ කතා ලියනවට ගොඩක් ආදරෙයි....... ✨❤️

lyz_8105

@Blacksahdow1 අනේ...ගොඩාරියක් ස්තූතියි නංගෝ ❤️❤️
Reply

12S12SPURWU

Exam නිසා පාඩම් කරන්න යන්නෙ❤ ආයෙම එන්නං ඉවර වෙලා සියපත් කම්ප්ලීට් වෙලා තියෙයි එතකොට සමහර විට ❤
          බායි හොඳේ..පරිස්සමෙන් ආදරෙන් ඉන්න.❤

lyz_8105

@12S12SPURWU හරි නංගෝ හොඳට එක්සෑම් කරල ආපහු එන්නකො...එතකොට කතාව කම්ප්ලීට් වෙලා තියේවි බොහෝ දුරට....
            
            Good luck ❤️❤️
Reply

Adeesha2

මේක දැක්කම ඇත්තටම මට අවුක් අනේ.ඒක ඇත්ත කියවනවනම් කමෙන්ටුවකුත් දාන් නෝන.අපි ආසවෙන් කියවනවා...ඔයා කැමැත්තෙන් ලියනවා.අඔඉ කතාවට ඒ වටිනකම දුන් නැති එකට සොරි අක්කාඅආඅයෙ එහෙම වෙන් නෑ..........       ඇත්තටම සියපත් හරි ලස්සන අහිංසක කතාවක්.මන් අක්කගෙ කතා ඔක්කොම කියෙව්වා...ඔයා කිව්වා නේද අපිට කතාව ගැන දැනෙන දේ වත් ඔයා දන් නෑ කියලා❤️‍ඔයාගෙ කතා කියවද්දි මට තේරෙන් නෑ.ඔයා ලියන්නෙ අර අනිත් අය කවුරුවත්ම නොලියාන් වෙනස්ම ස්ටයිල් එහෙකට...ඔයාට විතරයි ඒ විදිය හොදටම ලියන්න පුලුවන්..හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්නෙ..අර ප්‍රශ්න අමතක කරන්න හොදම බෙහෙත❤️‍අපි ඔයාට ආදරෙයි අක්කා...ආයෙත් එහෙම දෙයක් වෙන් නෑ❤️‍

lyz_8105

@Adeesha2 එච්චර හිතන්න එපා නංගො....මට පොඩ්ඩක් දුක හිතුන හින්දා නෝට් එක දැම්මෙ....මාත් ආදරෙයිනෙ ඔයාලට....❤️❤️
Reply

lyz_8105

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මගෙ යාලුලා හැමෝටම....!!!
          
          හැමෝටම හැමදාම සතුටෙන් නිරෝගීව ඉන්නත් කරන කියන හැමදේම සාර්ථක වෙන්නත් ප්‍රාර්ථනා කරනවා....
          
          ❤️❤️❤️
          
          හදාපු කැවුමක් කොකිසක් මේ ලමයාටත් දීගෙනම යන්න ඉතිං....
          
          (✿◠‿◠)
          

Jing_Ming_Ling

@lyz_8105 එසේම වේවා අක්කියෝ❤️ 
Reply

Little_Chocoo

@lyz_8105 එසේම වේවා ❤️✨️
Reply

12S12SPURWU

@lyz_8105 එසේම වේවා ♥️
Reply

lyz_8105

යාලුලා....ගුම්මෝනිම්...
          
          මගෙ කතා ටික මම අද දානවා හෙමීට....
          
          සත් ඉඳුවර 
          ආශු
          අභිසස්
          මිතුදමෙන් එහා
          ප්‍රේමය නම්
          White Camellia
          නොහිමි
          
          නොටිෆි නම් එයි ගොඩක්....සමාවෙන්න හොඳද....සත් ඉඳුවරේ 62 යි අනිත්වා නම් පොඩ්ඩයිනෙ....

lyz_8105

@12S12SPURWU දෙන්නම් සෑට....
Reply

12S12SPURWU

@lyz_8105 සියපත් 25 දෙනවද අක්කියෝ
Reply