කනවා ,බොනවා,රටට බරක් නොවී බරක් වෙනවා....¯\_(ツ)_/¯

කොහොමෙන් කොහොමහරි මන් මාශී..වයස ගැන නම් අහන්න එපා..මන් නාකි තමය්..😑ඉතින් ඔයලා හොදින් ඉන්නවා ඇති නේද?
තව කියනවා නම් මන් මේ ලොකේ මගෙ දෙමව්පියන්ට පස්සෙ විශ්වාස කරන්නෙ මගේ බලු තඩියා විතරය්.ආයෙ මට යාලුවො ටකරමී කියලා කියනවා.ඔයාලත් ඔනේ නම් කියන්න එපා නිකන් ඉන්න... 😒😒

එමෙන්ම කේ පොප් රසිකාවියක් වන මම ,
BTS =J hope
MAMAMOO = Hwasa
BLACKPINK = Jisoo
TXT = Huening kai
SHINEE = Minho

වැනි සන්ගීත කන්ඩායම් වලට බොක්කක් දීගෙන ඉන්නේ....

එහෙනම් සභාවෙන් සමුගෙන මන් යනවා ඕප්පයක් හරි කෝප්පයක් හෝදන්න... 😌🐾
  • In my own world☘☘
  • JoinedDecember 18, 2021



Story by mashigurl
The Beauty by mashigurl0303
The Beauty
❁තමන්ට තමන්වත් ආදරේ නැත්තම් ඇය්‍ අනුන්ගෙන් ඒ දේ බලාපොරොත්තු වෙන්නේ?🥀🌺 ❁ලස්සන නැති උනත් ඔයාට හොද හදවතක් තියන...
ranking #817 in sri See all rankings
1 Reading List