mickeykook3347

https://www.wattpad.com/story/293367728?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=adhipaththu&wp_originator=5py5me4sUmW0SYfrLZF951QVzfET7Pcw9K7izsfvHlmJYGT2BUkStBZjYJsj4l9aASSUzZ3NzTpg4KTNAptUPZUIzvtaJ3hZoPrn%2B3eenCWjfSK3tSIhb6Tuj8tEeFdi
          තුහින අපේ ඇඟිලි තුඩු මතින් ඔපමට්ටම් වන කල..
          මම ඔබේ ඇස්වල ආදරයෙන් උණුසුම් වෙමි..❤️..

mickeykook3347

ලියමි ඔබට මොහොතක
          ආරක්ෂා කල බැඳීම ඔහු මා 
          නමක් නොදනින 
          අවැසි වූවත් විඳීමට 
          තවදුරටත් ඔහුව 
          දැන ගත්තෙමි එය
          සිහිනයක්ම පමණක් බව
          නමුත්......
          මේ තරම් ඉක්මනින්...?
          හැකි වූවා නම් ඔහුව
          තවත් විඳීමට...
          නැහැ...
          දෛවයට ඉඩ දීමට 
          සිදු වූවා මට..
          නමක් නොදුන් ඔබ මා බැඳීමට 
          යා හැකි දුර මෙපණක් ම වූ කල 
          සිදු වූයේ සුදුසු ම දේ නොවෙ ද?
          මා සනසන්නා වූ ඔබම නොවෙද ඔහුත් 
          වැස්ස...වැස්සක් වූවා ඔහු..
          මාගේ ඇතුලාන්තයම නිවා දමන 
          
          
          ඉදින් මා ඔහුගෙන් දුරු රටක ය.
          නමුදු හැකි නොවේද නුඹට ඔහුව සැනසීමට.. 
          මා හැඟීම් සන්සුන් කලා මෙන්ම..
          ඔහුව ද සන්සුන් කරන්න..
          රැගෙන යන්න මේ ඝෝෂාකාරී ලොවෙන් 
          ඈතට ඔහුව..
          
          අවසන් වරට..
          තැබිය හැකි ද ඔබට මා පණිවිඩය ඔහු සවන..?
          පවසන්න මෙය..
          අවංක වූ බව ඔහුගේ සිනහව..
          දිගු දෑස් හා වළ ගැසුණු කම්මුල් 
          නිවූ බව වේදනා බොහෝ සිත්වල..
          
          වැස්ස..,
          ඔබ ඇදහැලෙන විට ..
          මෙයත් පවසන්න ඔහුට..
          "මා මගේ වර්ෂාවට එදා මෙන්ම අදත් ආදරය කරන බව"*
          -Mickey-
          
          I think you'd like this story: "|| To My Rain || KNJ | Completed" by Senu_31 on Wattpad https://www.wattpad.com/story/265841056?utm_source=android&utm_medium=com.gbwhatsapp&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=jooniemiyu&wp_originator=aeHXS6bw%2B%2BQEabtO%2FmsKcdsCHDTjBNJzaPsjgjEZzgJUiBZQMUBlchE6EssP0N%2Foa1WKkpABEfiU7WbVoPGS7G3Khveyz4SBSWFpr5eChx0fcr%2FEX2vKN2YItkirVrRU 
          

mickeykook3347