miminecto

Danvir දැම්මා♥️

amiiarial

@miminecto  අන්සල් ඔනීනෙහ්හ්
Reply

GithmiK97

Hello Mimi!
          මම first time ඔයාට මෙහෙම message board එකේ දාන්නේ. MBML book එක හම්බ උනා  . තාම කතාව කියවන ගමන් ඉන්නේ. කියවපු තැනට වෙනකම් උනත් හිතට ම වැදුනා. මාර ලස්සනයි❤️ . ඊට පස්සේ නිකන් ඉන්න බැරි නිසා So My Love ekath කියවන්න ගත්තා. ඒකෙත් බාගයක් ම කියෙව්වා. දෙකම කියවලා ඉවර වෙලා කියන්නම් කෝ. පපුව ගැලවෙන හැගීමක් ආවේ So My Love කියවද්දි❤️ . ඔයාලගෙ ගෙදරට වැස්සොත් වැඩිය හිතන්න එපා. එ මගෙ කඳුලු . සූට්ටක් දුක හිතුනා So My Love එකේ first edition එක කියවන්න බැරි වුණා කියලා . ඒත් කමක් නැ. මේකත් ලස්සනයි. එ පොතත් අරන් පරිස්සමට බලාගන්නම්. එහෙනම් ඔයාට නෙට්ටො. ගොඩාරියක් ♥️ 

bLue_Lime

මිමියෝ...කෝමද අනේ...
          
          දැන් නම් අවුරුදු ඉවරත් එක්ක..
          
          කමක් නෑ..
          
          Happy Belated Sinhala and Tamil New Year..!! ❤
          
          
          
          අහන්නකො...
          දැරිවිට තාම MBML පොත ගන්න හම්බුන් නෑ..දැරිවි අතේ තුට්ටුත් නෑ මේ ටිකේ..exam එකට හිරවෙලා නිසා ගෙදරින් දැන් ඔව්වා අරන් දෙන්නෙත් නෑ..(ඉම්හි ඉම්හි)..කෝම වුනත් විභාගෙ ඉවර වුනාම දැරිවි එනෝ පොත ගන්න හොදේ..අනේ ඒ වෙද්දි නේතන්ගෙ පැටියත් ඇවිත් තිබ්බාම..(සතුට වැඩිකමට පපුව පැලෙන්න වගේ තෙයියනේහ්හ්)..
          ම්හ්ක් අනේ මට Author note එකත් එක්ක පොත ඕනීහ්හ්හ්හ් ( හුවෑඈඈඈඈ)
          
          ගොඩකාලෙකින් කියන්නත් බැරි වුනානෙ
          
          මන් ඔයාට NETTOO..❤❤
          
          
          අක්කි මේ සැරේ බුක්ෆෙයා එකෙන් පොත ගන්න පුලුවන් වෙයිද ??

SisuruMinseha

Same to u mnka. 
            Ow puluwn lu❤️ 
            
            Math netto❤️
Reply

Pluto0227

Hi Mimi!
          I'm interested to read your SO series. Is there a particular order to read it? just asking because I found out that the first book of the series is still ongoing but there are completed books in the series too? 
          Thanks in advance!

SisuruMinseha

Order is දම් රතු නිල් * but its okay love. 
Reply

Deemanthi2007

අද අතට හම්බුණ සුවද ගහපු පොත පැය කීපෙකින් ඇබ්බැහි වෙලා කියවපු මම ලොකු විස්තරයක් නැතුව මෙහෙම කියන්නම්,...
          
          මුළු කතාව පුරාවටම එක් වුණ කදුළු බිංදු ඇස් කෙවෙණි වල විතරක් හරි අමාරුවෙන් තියාගත්තට...අන්තිම පිටුව වෙනකොට කදුළු බිංදුවක් වැටුනා හැබැයි ලස්සන හිනාවක් හද පුරෝගෙනම!❤️ 

SisuruMinseha

Thank you manka!! 
            Glad to see you enjoyed it!☺️♥️
Reply