"උහුලාපු දුක් වැඩි නැද්ද ...?"
කටු අතර කතාවයි.
"දැන් නම් ඉඩෝරයේ ඇති නැද්ද ...?"
දූවිලි හුළග අසා යයි.
මන් දන්නවා අමාරු යි.
ඒත්,


ඉවසපන් පතොක් !
උබට මල් පිපුනම අනිත් සේරම මල් පරාදයි...!!!
🌵🌻💓
  • JoinedMarch 14, 2024

Following


Story by ꪖв📍
magical love(මායාකාරී ආදරය ) by mrofficialwriter
magical love(මායාකාරී ආදරය )
දෙයක් ලියන්න දෙයක් අහිමි වෙන්නම ඕනි,ජිවිතේ හැමෝටම අහිමිවීම් ගොඩක් තියෙනවා.ඒ වගේමයි අපිට දුක,සතුට කියන දේවල් අ...
ranking #551 in mylife See all rankings