niku_army

මොකක්ද ළමයි මේක ඇතුළෙ මේ වෙන්නෙ..එක එක කාලෙට එක එක නාඩගම්කාරයෝ එනව නේ..
          	
          	ඒ අයිරල් යන හොදම ලස්සනම කතා නැති වෙලා යනවා ඕතර්ස්ල ගේ අකවුන්ට්ස් එක්කම
          	
          	මේක ඇතුලෙ අවුරුදු ගානක් හිටපු කෙනෙක් විදිහට මං දන්නවා මේකෙ ඇතුළේ ඉන්න ගොඩක් ඕතර්ස්ලාගෙ රීඩස්ලගෙ කම්ෆර්ට් සෝන් එක වට්පෑඩ් එක කියන්නෙ එහෙම එකේ කතාවක් ලියලා කතාවක් කියවලා මානසික නිවහසක් ලබන්න අපි හැමෝම මේකට එන්නෙ...
          	
          	තමන්ට ඒකෙන් මානසික නිදහසක් නැත්තේ ඒ පොත් නොකියවා ඉන්න ඕනෙ..කවුරුත් කාටවත් බල කරන්නෙ නෑනේ...අනික තමා මේවගේ ඉන්නේපොඩි ළමයි නෙමේනේ..
          	
          	ෆෝන් එකේ මේ ඇප් එක අරගෙන කතා කියවන්න දන්නවා නම් ෆෝන් එකේ අනිත් දේවල් නොකර ඉන්න නොදැන ඉන්න විදිහක් නෑනේ..එහෙම එකේ පොඩි ළමයි වරදට පොලඹනවා ගගා ඕතර්ස්ලගෙ අකවුන්ට්ස් වල ගිහින් රිපෝර්ට් ගහ ගහ වැලලුනාට වැඩක් නෑ...වැරදි කරන එකා පොත් කියෙව්වත් නැතත් වැරදි කරනව..
          	
          	මේ ඕතර්ස්ලා එක වචනයක් ගානෙ ලියන්න කොච්චර මහන්සි වෙනවද..එහෙම එකේ මුන් විනාඩි ගානකට කලින් පැය ගානකට කලින් අකවුන්ට්ස් හදාගෙන ඇවිත් රිපෝර්ට් ගහලා කීබෝඩ් වීරයො වෙන්න හදනවා...
          	
          	දැන් නම් මේක ඇතුළේ කතාවක් වයිරල් යනවා කියන එකත් හෙන ඩේන්ජරස්...
          	
          	සමාවෙන්න ඕනෙ මෙහෙම කියනවට,:*)ඒත්,
          	 #මිනිස්සු ආසාවෙන් ලියන පොත් ආසාවෙන් කියවන පොත් වලට රිපෝර්ට් ගහන උන්ට නම් හෙන ගහන්න ඕනේ
          	
          	-කේන්ති ගිහින් ඉන්න නිකූ :*)-

niku_army

@brown_piano93 මේක ඇතුළේ දැන් ඉස්සර තිබුණ නිදහස නෑ :(
Contestar

manishasachi

Akke kolompute dennako . 

niku_army

@manishasachi 15 පහුවෙලා දෙන්නම් සුදෝ මට 15 වෙනිද වෙනකන් exam❤️

L0ve_grazze

ටේකුක් story යක් දෙන්න බැයිද  

niku_army

@pr1nc3ss_Aurora මේ දවස් වල නම් අමාරුයි සුදෝ.මේ ලියාගෙන යන කතා දෙක කම්ප්ලීට් උනාම එකක් දෙන්නම්❤️
Contestar

niku_army

මං එදා චැප්ටර් එක දාලා වට්පෑඩ් එකෙන් ලොග් අවුට් උනා ළමයි මං හිතන්නෙ ඒ නිසා චැපටර් එක අප්ඩේට් වෙලා නෑ.
          I just published "11" of my story "කොළොම්පුර". https://www.wattpad.com/1513177209?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=niku_army

niku_army

කොලොම්පුර දැම්මා❤️

HanayaAshuu

අක්කියෝ බලන්න බෑ නේ 
Contestar

niku_army

කිනුරුද කොලොම්පුරද මුලින් ඕනෙ ලමයි

niku_army

@HanayaAshuu අද ලියන්න ගන්නවා❤️
Contestar