oshadhichami

SS80723990

✒️මං හිතන් ඉන්නේ පුංචි තරගයක් තියන්න....
          ✒️පුංචි තරගයක් තියමුද?.. 
          ✒️එහෙනම් අහගන්නකෝ.....මේකයි වෙන්නේ..,
                 ✒️මං ff එකක් විදිහට පුංචි video 
                     එකක කොටසක් දානවා..
                  ✒️ඔයාලට තියේන්නේ මේ video එක                                                                                දිහා  බලලා
                   ✒️ ඔයාලට හිතෙන විදිහට short        story එකේ ඉදිරියට වෙන විදිහ අර්ථවත්    ව ලස්සන short story  එකක් ලියන්න.
                 
               ️*(1part) එකක් හොදටම ඇති ✋*
          
          ✒️comment එකක් විදිහට ඔයාලා ලියන short story එක දාන්න හොදේ .
          
          
          ✒️තරගයක් නම් තෑගිත් ඕනෙනේ.
                     
                        ඕනෙද?????.......හරි....
          ✒️මං  තෑග්ගක් විදිහ...
                              *මං ඊලගට ලියන ff එකට characters විදිහට ඔයා කියන actor / actress / singer  ලා / ඔයාගෙ නම  / ඔයා කියන නම් දාලා ලියනවා
                ✒️ තරගෙ තියන්න කලින් ,
                        * තරගෙ තියන්න කැමතිද/නැද්ද කියලා මට (@SS80723990 ) private masage එකක් දන්න..*
                    
                   වැඩි විස්තර පසුවට.....
                               
          
          
          
          

oshadhichami

ඔන්න ලමයි අලුත් කතාවක්. පලවෙනි chapter  එකෙන් හම්බ වෙමු.ආදලෙයි සම්තලම්ලා 
          I just published "❤︎Ⓘ︎Ⓝ︎Ⓣ︎Ⓡ︎Ⓞ︎❤︎" of my story "ℝℝ ℕ❤︎". https://www.wattpad.com/1118197480?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=oshadhichami&wp_originator=jK9hvRXbpleF%2FWScRWsTgkVV1GeTltzxsffP4XUXLTeGLjYqpGt%2F8p0auwQPL1mG53a0g64hsmjBoBdDLqasacGCWciwGx2OISY3v7KIZR0JG7nbOtnQKEYqINvY4fAg