අහම් අහම් මම ගැන කෙටියෙන් කිවුවොත් තනිකරම පිස්සු කෝච්චියක් පිස්සන්කොටුවේ පැනලා ආපු. තව ඉතින් මං බොක්කෙන්ම army කෙනෙක්. Bias නම් අපේ පූස් හලෝ . ඒ ව්ගේම අයේ yoonmin  teakook  fan කෙනෙක්😄😄 . මටම හරියන යලුවෝ සැට් එකක් ඉන්නවා එයාලත් එක්ක තමයි මම ගේම ගහලා පැනලා අවේ. මම girl x boy  කතා ලිවුවට මොකද කියවන්නෙම bl 🤧🤧.  Bl කියවලා වැඩි වෙලා පිස්සු  හැදිලා ඉන්නේ. එ උනාට මගේ නසරානි යලුවෝ කියන්නේ හැදෙන්න දෙයක් නෑ කියලා.😪😪  මේ දවස් වල bl ආතැරලා girl x boy  එවා කියවනවා. 🤧🤧 අහෝ මෙහෙමත් දුකක් 😪වැඩිය සාමාජගත වෙන් නෑ කවුරුහරි පිස්සන් කොටුවට අල්ලලා දෙයි කියලා. අනේ වනේ වසේ 😖  ඒ වගේම ඔනේ වෙලාවක inbox   එන්න සාදරෙන් ආදරෙන් පිලි ගන්නවා. මම පාරෙ යනකොට අම්මා කියනවා මොඩ කම පදර්ශනය කරන්න එපා කියලා. එත් මගේ වැඩේ එක ප්‍රදර්ශනය කරන එක. අහෝ දුකකි ඉරකි තිතකි 😣 කෙටියෙන් කියන්න ගිහිල්ලා පතරන්ගේ වගේ කියලා නේ ආ කමක් නෑ.  කොහොමහරි ඔබගේ වටිනා කලය වැය කරලා මගේ about එක කියෙවුවට මගේ හද පිරි මෙවුවා එක . 🌹🌹 😮‍💨  at last I am a bad girl  😈😈
  • in the hell 😎
  • Se ha unidoApril 1, 2022



9 Listas de lectura

Sg