shanR90

ඔන්න ආයෙමත් සැරයක් අලුත් කතාවකට පොඩි අඩියක් තිබ්බ. හැඳින්වීම කියවල බලන්න යාළුවො ටික. ඉක්මනින්ම update දෙන්න බලාපොරොත්තු වෙනව....
          	
          	"  උතුරු හුළඟ  "
          	
          	https://www.wattpad.com/story/376521868?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=shanR90

_vinas_2

@shanR90 කියවලා ආවේ....එක සුපිරි කතාවක් වෙයි වගෙ......ඉක්මනට අප්ඩේට් අරන්න එන්න හරිතේ
Reply

Anurdhroven

රහසක් කියන්නද එකම ඕතර්ගෙ ඔක්කොම කතා ටික කියෙව්වේ ඔයාගෙ විතරයි  ♥️

Anurdhroven

@shanR90 එහෙම කියනවද ඒයි මන් ඕවා  ඔයාට විතරමයි කීවෙ ♥️
Reply

Anurdhroven

ඔයාට සතුටුයි නෙහ් එහෙන්ම් ඒ ඇති 
Reply

shanR90

@Anurdhroven අනිවා ඉතිං ❤❤❤ හැබැයි රහස කාටවත් කියනව එහෙම නෙවෙයි ❤❤❤
Reply

lusizara

අනේ... ඔයාගෙ "මාංචු" කතාව හරි ලස්සනයි  ..... පොඩ්ඩක්වත් ම කම්මැලි නෑ කියවන් යද්දි .....අද ආයෙම මුල ඉඳලා මුළු story එකම කියෙව්වා.... කතාව ඉවර කරපු විදිහට මම මාරම කැමතී...❤️❤️❤️❤️
          
           අයියා තරහ නැත්තන් මම පොඩි request එකක් කරන්නද  , පුළුවන්නම් school bl story එකකුත් දෙන්නකෝ toxic විදිහට(  මාංචු part 2 )වුනත් කමක් නෑ..... හී......you know what I mean අපේ සෑර් ගෙයි කෙරුමගෙයි  පුංචි පිස්සු පූස් පැටියෙක් ගෙ වගේ කතාවක් ..... සුපිරියට තියෙයි .......❤️❤️❤️❤️ 
          
          ඔයා කතා ලියන විදිහට මම මාර කැමතී ..... පුළුවන් නම් මගේ ඉල්ලීම සලකා බලනවද.... ❤️❤️❤️❤️

lusizara

@shanR90 ❤️❤️❤️❤️
Reply

shanR90

@lusizara Thnq යාළුවා ❤❤❤ ගොඩක් සතුටුයි ඔයාගෙ කමෙන්ට් එකට ❤❤  ඔයාගෙ request එක ගැන සලකල බලන්නං. ඒත් මට පොරොන්දු වෙන්නනං අමාරුයි මේ විදිහෙ කතාවක් ලියනවමයි කියල..!! ඒත් ට්‍රයි කරල බලන්නං....!!! ❤❤❤❤
Reply

shanR90

ඔන්න ආයෙමත් සැරයක් අලුත් කතාවකට පොඩි අඩියක් තිබ්බ. හැඳින්වීම කියවල බලන්න යාළුවො ටික. ඉක්මනින්ම update දෙන්න බලාපොරොත්තු වෙනව....
          
          "  උතුරු හුළඟ  "
          
          https://www.wattpad.com/story/376521868?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=shanR90

_vinas_2

@shanR90 කියවලා ආවේ....එක සුපිරි කතාවක් වෙයි වගෙ......ඉක්මනට අප්ඩේට් අරන්න එන්න හරිතේ
Reply

parkthemi

දැන් නම් මට උතුරු හුළග දානකන් පිස්සු වගේ... රනා වගේම මේකත් සුපිරියක් වෙයි කියලා අනිවාර්යයෙන්ම හිතනවා ❤️ ඉක්මනට අප්ඩේට් දෙන්න අයියේ දෙනකන් බලන් ඉන්ඩෝ... ❤️ 
          ජයවේවා ❤️

shanR90

@parkthemi Thnq නංගියා ❤ ඉක්මනට update දෙන්නං. කියවල බලල අදහසක් කින්න ඕනෙ හරිද ❤❤❤
Reply

Lakmali421

අනේ ඔයාගෙ කතා හරි ලස්සනයි ඕතර් අයියෙ.දේවා,රන්තලිය වලව්ව,මාංචු ලස්සන කතා ටිකක්.එකදිගට කියවන්න පුලුවන් පොඩ්ඩක්වත්  boring  නෑ.අහම්බෙන් හම්බුනේ මට සෙට් වෙන කතා ටිකක්.මං ආසම මේ හැම කතාවකම ඉන්න කොල්ලො දෙන්නගෙ chemistry  එකට.කොල්ලො දෙන්න හරිම funny,strong  ඒ වගේම ඒ දෙන්නගෙ බැඳීම කාටවත් කඩන්න බැරි විශ්වාසයක් එක්ක තියෙන ආදරයක්.මං හරිම ආසයි ඒ බැඳීමට.එහෙම කතා ලියන ඕතර්ලා හරි අඩුයි.දිගටම මේ වගේ ලස්සන කතා දෙන්න ❤️

shanR90

@Lakmali421 Thnq very much ❤❤❤ දිගටම ඉන්න. අනිවාර්යයෙන්ම දෙන්නං ❤❤
Reply

NUSHFATH

අද තමා මාංචු  කියෙව්වෙ ,කතාව ම්ාරම ලස්සනයි ,උදේ ඉදන් එක දිගට කියෙව්වෙ ,ඉක්මනින් update denna hode 

NUSHFATH

@NUSHFATH බලන් ඉන්නවා ❤❤❤❤❤
Reply

shanR90

@NUSHFATH බලමු , ඉවසන් ඉන්න ❤
Reply

parkthemi

ආදරණීය ඕතර් අයියේ,
          දැන් වෙලාව හරියටම පාන්දර 2.28...අයියගෙ රන්තලිය වලව්ව කියවන්න ගත්තේ මං හවස ලෙක් ඉවර වෙලා ගෙදර එන ගමන් කාර් එකෙදි... එතනින් පටම් ගත්ත කියවිල්ල මං දැනුයි ඉවර කලෙ... කොහොම විස්තර කරන්නද කියලා මට තෙරෙන්නේ නෑ... ඒ උනාට රනා එරික් මගේ හදවතේ නොමැරෙන චරිත දෙකක් වෙලා ඉවරයි... දෙයියන්ගේ නාමේට අයියේ මේ කතාව පිස්සුවක් හලෝ... මන්දා මට මේ කතාව රෙකමන්ඩ් කලේ අපේ අම්මා... එයා කියව කියව ඉදලා මට කොල් කරලා කිව්වා කතාවක් රෙකමන්ඩ් කරන්න බබා ගත්තේ කියලා එයා මේ ලින්ක් එකත් එවලා තිබුනා... මං අයියගෙ කතාව ඒ එවද්දිත් රිඩින් ලිස්ට් ඇඩ් කරන් තිබ්බට කියවන්න හිතුවේ නෑ... ඒත් මං ඇත්තටම පසුතැවුනා ඇයි මං මේච්චර පරක්කු උනේ කියලා මේ කතාව කියවන්න... මං රනාට පිස්සු වැටිලා දෙයියනේ... වචනයක් වචනයක් ගානෙ පුදුම interesting... මන් දන්න එකම දේ මේක තනිකරම පිස්සුවක්... ❤️ අයියේ ඇත්තටම මේ කතාව මාරම ලස්සනයි... මං රන්තලිය වලව්ව කතාව ගැන fb bl novel group එකේ review එකක් දැම්මට කමක් නෑනේද ??? ඕතර් අයියා fb ඉන්නවා නම් කියනවද මං ඕතර් අයියව ටැග් කරලම review එක දාන්නම්... ඔයාගේ වචන හැසිරිම් ඒ ගුරුකම් අනම් මනම් අනේ මන්දා මාරයි ඕතර් අයියේ... මාරම ලස්සනයි... තනිකරම පිස්සුවක් ❤️ 
          Finally මට ආයෙම කියන්න තියෙන්නෙ මේක පිස්සුවක් දෙයියනේ... ( රනා ඔයා තවත් පිස්සුවක් එච්චරයිහ්හ් ❤️ ) 

shanR90

@parkthemi අහන්නත් ගොඩක් සතුටුයි නංගි ❤❤❤ Thnq කතාවට මෙච්චරටම ආදරේ කරනවට ❤❤ ඔයාලා වගේ අපිව තේරුම්ගන්න අය ඉන්නව කියල දැනෙද්දි සතුටුයි. Review දාන්න ඒක ප්‍රශ්නයක් නෑ ❤ ආයෙමත් Thnq හොඳද ❤❤❤
Reply