shanR90

පොඩි පණිවිඩයක් දෙන්න ආවෙ. කරදරයක් හින්ද මේ ටිකේ කතාව දෙන්න විතරයි විදිහක් නෑ . ලබන සතියෙ ඉඳල කතාව අනිවාර්යයෙන්ම දෙන්නං. එතකල් පොඩ්ඩක් ඉවසල ඉන්න ❤❤❤❤

Ramdesilva

@shanR90  හරී ... ආයෙත් ඉක්මනට එන්න කතා අරන්  ❤️
Reply

_vinas_2

@shanR90 හරි......ඉක්මනට කතා ආයෙම අරන් එන්න...❤️❤️
Reply

dulivkook

authorrrrrrrr....... දැංනම් ඉවසීම left.කතාවක් ඉක්මනට දෙන්නකෝ......බයත් හිතෙනවා මෙච්චර කල් ගන්නකොට ආයෙ කතා දෙන්නෙ නැති වෙයි කියලා.

shanR90

@dulivkook උදාරයි උදාරයි , ඉවසන් ඉන්න ඕඕනේඒඒ ❤❤❤
Reply

dulivkook

@dulivkook හරි එහෙනම්. තවත් ඉවසන්නම් කාලෙත් එක්ක ලස්සනම කතාවක් හම්බෙයි කියලා බලාපොරොත්තුවෙන් ❤️❤️❤️❤️❤️
Reply

shanR90

@dulivkook ඉවසල ඉවසල බැරිම තැන තමයි ඉවසන්න ඕනෙම තැන. ඉතිං තව ඉවසන් ඉන්න වෙනෝ..... 
            
            අලුත් එකක් ලියන්න ගත්තත් වැඩත් එක්ක ලියද්දි අමාරුයි. ඒ හින්ද තව ටික කාලයක් යයි.....!!❤
Reply

The_Dark_Lotus

කියන්න වචන නෑ කාලෙකින් කියවපු ලස්සනම කතාවක් රන්තාලිය වලව්ව කතාව නම්.. ඔයාගේ rio series එකට 10/10 ම දුන්නම රන්තාලිය වලව්ව කතාවට නම් 12/10 ක් විතරම ලෝභ නැතුව දෙන්න පුළුවන් ඒ තරම් ලස්සනයි ❤️ All the best author.. තව මේ වගේම ලස්සනට කතා ලියන්න.. අනිවාර්යයෙන්ම මං ඉන්නවා කියවන්න (⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤

shanR90

@The_Dark_Lotus Thnq very much ❤❤❤❤❤❤❤  දිගටම ඉන්න ආයෙමත් හම්බෙමු 
Reply

jenyork

ඇත්තටම ඔයාගෙර් රන්තලිය වලව්ව පොත හරිම ලස්සනයි. වෙනස්ම දෙයක්. තමන්ටම අනන්‍ය උන භාෂා හැසිරවීමක්. හරිම ලස්සනයි. තව රීඩර්ස්ලා වැඩි වෙන්න ඕනේ හරිනම් ඒ පොත නිසා. <3
          
          ඔයාට බුක් කවර් එකක් දෙන්න ඕනේ ඒත් කොහොම දෙන්නද කියලා හිතාගන්න බෑ. මම එෆ්බී බීඑල් නවල් ගෲප් එකේ රීවිව් එකක් එක්ක බුක් කවර් එක දාන්නම්. ඔයා ඒ ගෲප් එකේ ඉන්නවා නම් ඒක අරගන්න හොඳද. > ~ <

shanR90

@jenyork Thnq very much ඒ cover එකට ❤❤❤ මට යාලුවෙක් ඒක දුන්නා.ඒත් මගෙ account එකේ අව්ලක් හින්ද cover එක මාරු කරන්න දෙන්නෑ..!!! ආයෙමත් thnq cover එකට ❤❤❤
Reply

shanR90

@jenyork වැඩත් එක්ක බලන්න බැරි උනා , මං ඒක බලන්නං ❤❤❤ thnq very much ❤❤❤
Reply

jenyork

@shanR90 ඒ ගෲප් එක අයින් කරා නේද. එහෙම උනොත් ඔයා මට එවන්න ක්‍රමයක් කියන්න මම ඔයාට එවන්නම්.
Reply

NUSHFATH

ඔයාගේ රන්තලිය වලව්ව සුපිරි අනේ,ගොඩක් කාලෙකින් මෙහෙම සුපිරියක් කියෙව්වේ,අද තමා කියවන්න පටන් ගත්තේ අනේ,අයේ කුරුණෑගල වැව රවුමේ යද්දි අනිවාර්යයෙන්ම මේ කතාව මතක් වෙයි ඉතින්

shanR90

@NUSHFATH අහන්නත් සතුටුයි. අවසාන කොටසත් කියවල සුපිරිම comment එකක් දෙන්න. බලාගෙන ඉන්නව ගමේ කෙනෙක්ගෙන් හොඳක් අහන්න...❤❤❤
Reply

shanR90

@NUSHFATH Thnq very much ❤❤❤❤❤❤❤ හොඳට බලන්න සමහරවිට රනායි එරිකුයි වැව් තාවුල්ලේ ඉන්න පුළුවන් ❤❤❤ දැන් ඉතිං කුරුණෑගල , රන්තාලිය වැව කියන්නෙ කොහොමත් අමතක නොවන තැනක් වෙයි ❤❤❤❤
Reply

NUSHFATH

@shanR90 ඔය පැරණි කතාව දන්නවා උනාට ඔයා ඔහොම ලියද්දි මාරම ලස්සනයි.අපෙ ගමේ කතාවක් කියවන්න ලැබුන එකට මාර සතුටුයි.ඉක්මනින් update denna hode 
Reply

shanR90

පොඩි පණිවිඩයක් දෙන්න ආවෙ. කරදරයක් හින්ද මේ ටිකේ කතාව දෙන්න විතරයි විදිහක් නෑ . ලබන සතියෙ ඉඳල කතාව අනිවාර්යයෙන්ම දෙන්නං. එතකල් පොඩ්ඩක් ඉවසල ඉන්න ❤❤❤❤

Ramdesilva

@shanR90  හරී ... ආයෙත් ඉක්මනට එන්න කතා අරන්  ❤️
Reply

_vinas_2

@shanR90 හරි......ඉක්මනට කතා ආයෙම අරන් එන්න...❤️❤️
Reply

_vinas_2

අද කතාව දෙනවා නෙත....ඊයෙ දුන්නෙත් නෑ...ම්හුක් 

_vinas_2

@shanR90 හරියො ඔයාට පුලාන් වෙලාවට කතාව දෙන්න.....බලන් ඉන්නො මම
Reply

shanR90

@_vinas_2 අද කතාව දෙන්න try එකක් දෙන්නං. ඒත් ශුවර් නෑ. ලොකු වැඩකට හිරවෙලා ඉන්නෙ මේ ටිකේ. ඉවසල ඉන්න හොඳේ
Reply

_vinas_2

අද කතාව නෑ ද.....

_vinas_2

@shanR90  හරි thank you 
Reply

_vinas_2

@shanR90 හී....හරි කතාව දෙනකල් බලන් ඉන්නො
Reply