ලමයිනෙ....මට ඔයාලගෙන් ලොකුම ලොකු උදව්වක් ඕන...Colombo 5 , 6 , 7 ,8 ,9 , මහරගම , දෙහිවල , ගල්කිස්ස , රත්මලාන , නුගේගොඩ , දෙල්කඳ , විජේරාම , කොහුවල , පැපිලියාන අවටින් සාමාන්‍යයෙන් තනි කෙනෙකුට ඉන්න පුලුවන් ඇනෙක්ස් එකක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො...රූම් එකයි , කිචන් එකයි , බාතෲම් එකයි...15 K - 20 ak බජට්...මම දැන් මාසයක් විතර තිස්සෙ හොයන්නේ...ඇත්තටම මට කතාව ලියන්න වෙලාවක් සෙට් නොවෙන්නෙත් ගෙදර එද්දි රෑවෙන නිසා...සින්හල් රූම් එකක් වුනත් කමක් නෑ...ශෙයා කරගෙන ඉන්නනම් බෑ...දන්න කෙනෙක් ඉන්නවනම් කියන්ඩෝ ❤️