spring_mate

කොහොමද මගේ පැටව්නේ..
          	
          	ලැබුවා වූ අළුත් අවුරුද්දෙ මගේ පැටවුන්ගෙ වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. 
          	
          	මට ටික කාලයක් දෙන්න පැටව්නේ.. මම ආයෙත් ඉක්මණින්ම එන්නම් update එකකුත් එක්ක.. 
          	
          	මන් ඔයාලට ගොඩාරියක් ආදරෙයි හොඳද..
          	
          	
          	පරිස්සමින් ඉන්න මගේ පැටව්නේ.. 
          	
          	මන්, මේට් ❤️

vnteggkie

ඒහ්.. කෝ පොත.. ඒ මදිවට හිටපු ෆලෝවර්ස්ලත් නෑනේ.. වෙන ඇක් එකක්ද මේ.. 

vnteggkie

@spring_mate අනේ එහෙමද.. එහෙනම් ආයේ පුලුවන් වෙලාවක පොත දාන්න.. හනේ.. ඒකනේ මාත් බැලුවේ.. හිතා ගන්න බැරි වුනා එකපාරටම මොකක් වෙලාද කියලා.. ❤
Reply

spring_mate

@vnteggkie පොත තියෙනවා මැණිකෙ.. පොඩි changes වගයක් කරන්න මන් පොඩ්ඩක් unpub කරානෙ.. 
            
            followers ලා නම් ගොඩක් හිටියෙ කතාව කියවපු අයවත්, මන් දන්න අයවත් නෙවේ, මන් wattpad දාගත්ත කාලෙ ඉදන් මාව නිකන් follow කරපු අය.. මෙහෙ අයවත් නෙවේ අඩුම තරමෙ.. ඔක්කොම වගේ පිටරට accounts.. ඉතිම් මන් හොඳට බලලා එයාලව අයින් කරා..
            
            කතාව ආයෙත් දෙනවා, අලුතින් updates ටිකකුත් එක්කම.. මන් ඉක්මණින්ම එන්නම්.
            
            ආදරෙයි <33
            මන්, මේට් ❤️
Reply

spring_mate

කොහොමද මගේ පැටව්නේ..
          
          ලැබුවා වූ අළුත් අවුරුද්දෙ මගේ පැටවුන්ගෙ වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. 
          
          මට ටික කාලයක් දෙන්න පැටව්නේ.. මම ආයෙත් ඉක්මණින්ම එන්නම් update එකකුත් එක්ක.. 
          
          මන් ඔයාලට ගොඩාරියක් ආදරෙයි හොඳද..
          
          
          පරිස්සමින් ඉන්න මගේ පැටව්නේ.. 
          
          මන්, මේට් ❤️

vnteggkie

Happy 200+ followers ei   :)❤ 
          
          
          * ඔයා only one පොත ට්‍රාන්ස්ලේට් කරන විදිහ ලස්සනයි ඒයි.. කියන්නේ ඒක කියවද්දිත් අර ඔරිජිනල් එකේ මෙව්වා එකම එනවා  :)

spring_mate

@strwberyiie අනේව් තැන්කූ ඔයාට ❤ .. 
            
            මන් පුළුවන් උපරිමයෙන් ඔයාලට ඒක ලස්සනට දෙන්න try කරනවා.. comment කරනවටත් මන් ආදරෙයි...
Reply