thiurani

It මිස් පාඩම කියලා දෙද්දී ඔලුවට ප්ලොට් එකක් ආපු මම..අප්ඩේට් කැපුවත් ලියාගන්න බැරුව ඉන්නවා..තවත් මරු    (;´༎ຶٹ༎ຶ`)

Kim_Chim_Joonie

අපේ dil_tae ඕතරේට සුට්ටන් අවුලක් වෙලා...එයාගේ මේ අකවුන්ට් එක එයා අතින් නැති වෙලා තියෙනවා....
          
          ඉතින් එයාගෙ රීඩර්ස්ලට එයාගෙන් රික්වෙස්ට් එකක් තියෙනවා එයාගෙ අලුත් අකවුන්ට් එක වෙන 
          DilankaThiurani කියන අකවුන්ට් එකෙන් ඔයාලගෙ සපෝර්ට් එක එයාට දෙන්න කියලා..
          
          ඉතින් ඔයාලගෙ dil_tae ඕතරේව මේ අලුත් අකවුන්ට් එකෙන් ෆලෝ කරලා සපෝර්ට් එකක් දෙන්න...❤️
          
          

thiurani

It මිස් පාඩම කියලා දෙද්දී ඔලුවට ප්ලොට් එකක් ආපු මම..අප්ඩේට් කැපුවත් ලියාගන්න බැරුව ඉන්නවා..තවත් මරු    (;´༎ຶٹ༎ຶ`)

thiurani

මම එදා මටම මාව පොරොන්දු කරගත්තා ආයිත් මම ජීවිතේට කාටවත් ආදරේ කරන්නේ නෑ කියලා..පලවෙනි ආදරේ නොවුණත් මම එයාට ඇත්තටම ආදරේ කලා කියලා මම දැනගත්තෙත් එදා..එයා මම තවදුරටත් ඔයාට ආදරේ නෑ කියද්දී පපුවට පිහියකින් ඇන්නා වගේ  ඒ දැනුන හැගීම...කාටවත් වෙන්න එපා ඒක..ගොඩක් රිදෙනවා ඒක..එයාට දැනුන විදිය මට දැන් තේරෙනවා...ගොඩක් රිදෙනවා ඒක ගොඩක්..
          
          _ 
          

jeanktjk

@thiurani ගොඩක් රිදෙන්න ඇති නේද .
            ඔයාට අඩන්න ඕනිද 
            එන්න මන් බදාගෙන ඉන්නම්
            ඔයා අඩලා ඉවර වෙනකන් ම ඉන්නම්
            ආයි අඩන්න එපා  
            
            ඔයාව එපා කිව්ව නම් ඒ ගැන හිතන්න එපා .
            ඔයා වගේ කෙනෙක් එයාට ආයි හම්බ නොවේවි .
            ආදරෙත් හරියට මිරිගුවක් වගේ .
            
            එයා සමහරක් විට ඔයාට ඇත්ත ටම ආදරේ කරන්නැතුව ඇති .
            ඒත් ඔයා එහෙම කරේ නෑ .
            ඉතින් එයා නැති කර ගත්තෙ එයාට වටින කෙනෙක් .
            ඔයාට නැති උනේ ඔයාට වටිනාකමක් නොදෙන කෙනෙක් 
            
            ඉතින් ඒ වෙනුවෙන් දුක් වෙන එක බොරු වැඩක් 
Odpovedať

thiurani

ඉක්මනටම අප්ඩේට් දෙන්න පටන් ගන්නවා ❤️

thiurani

@jeanktjk දෙනෝ දෙනෝ
Odpovedať

jeanktjk

@thiurani හරි ඉක්මනින් ඕනි
Odpovedať

Sooha_Min_08

Hello?? ☺️☺️ U know me??

Sooha_Min_08

@thiurani It's fine ☺️☺️❤️ Yepp.. Inbox?
Odpovedať

thiurani

@Sooha_Min_08  oh thanks for supporting me...Can I know your real name and age please...
Odpovedať