
vishuneha
මේ දවස්වල කීපදෙනෙක් එකතුවෙලා wattpad එකෙ තීන කතාවලට රිපෝට් ගහනවා. ඒ අයගෙන් ඉල්ලන්න තියෙන්නෙ ඔයාලා කතා කියවන්න අකමැතිනම් ඒවට රිපෝට් ගහලා අනිත් මිනිස්සුන්ගෙ සතුට නැති කරන්න එපා . ඒ කතා ලියන්න author ලා ගොඩක් මහන්සි වෙනො.ඒ මහන්සිය එක තත්පරෙන් නැති කරන්න එපා . අනික ගොඩක් අය මානසික පීඩනෙ නැති කරගන්නෙ මේකෙ කතා කියවලා.ඉතිම් රිපෝට් ගහන අයගෙන් ඉල්ලන්න තියෙන්නෙ මිනිස්සුන්ගෙ මානසික සතුට නැති කරන්න එපා ලමයි.❤️ ඒ වගේම අපි author ලා , එයාලගෙ කතා ආරක්ශා කරමු.