wang_rafa

සියුම් තනු එක අද දාන්න හිටියෙ .
          	
          	බලන් හිටිය හැමෝගෙන් ම සමාව ඉල්ලනවා .
          	
          	හෙට අනිවා දාන්නම් 
          	
          	

wang_rafa

සියුම් තනු එක අද දාන්න හිටියෙ .
          
          බලන් හිටිය හැමෝගෙන් ම සමාව ඉල්ලනවා .
          
          හෙට අනිවා දාන්නම් 
          
          

wang_rafa

2K ගහලා ❤️ මට ගොඩක් සතුටුයි. ඔයාලගේ ආදරේ ට ගොඩක් ස්තූතියි !!
          
          Wang rafa ✍

Golden_AuraM_

@wang_rafa Congratulations sudu nona....❤️❤️
Reply

wang_rafa

මවා දුන් ඒ අසිරිමත් ලොව
          මතක පොතේ පටුනක රඳවා ,
          නිහඬ වෙමි මම...
          
          "Wang rafa" නමින් ඔබ හමුවට ආ
          ඒ සොඳුරු හීනය මොහොතකට නවතා..
          
          පෑන් තුඩේ සිතුවම් මැකී නොයනු ඇත ,
          ඒත්... සැබෑ ලොව  මට
          තටු විහිදා පියාඹන්නට දැන් වෙලාවයි..
          
          මේ අවසානය නොවේ ,
          නැවුම් අරුණැල්ලක නැවත පිපෙන්නට
          ගන්නා වූ කෙටි හුස්මක් පමණි..
          
          යම් දිනක , ඒ සොඳුරු හෝරාව උදා වූ කල
          නැවතත් හමුවෙමු  
          
          අලුත් කතාවක සිහිනය ක සිට..
          එතෙක් , මා මවා දුන් ලෝකයන් හි
          සැරිසරන්න...
          
          Wang rafa ✍