Black_Nepenthes

විසේ කුරුට්ටා හරි ලස්සනයි අනේ. කියවද්දි සැහැල්ලු ගතියක් හිතට දැනෙන්නේ. අනිත් ඒවත් හිමීට කියවන්න ඕන... ❤️ ❤️
          

yuchi91

@Black_Nepenthes ගොඩක් ස්තූති ළමයෝ, අනිත් ඒවත් කියවන්න හෙමිහිට ❤️
Reply

easy_peacy

ඔයාගෙ ස්ටෝරීස් පුදුම තරම් ලස්සනයි... ඇත්තටම කියාගන්න තේරෙන්නෙ නෑ... දැනට තුන්වෙනි පොත කියොන ගමන්... අනිත් ඔක්කොමත් කියොල ඉවර වෙනකන් මට ඉවසිල්ලක් නෑ... ආදරෙයි ඔය කවිකාර හිතට..❤

yuchi91

@easy_peacy අනේ ගොඩක් ස්තූති ළමයෝ. ආදරෙයි. අනිත් ඒවත් කියවලා කොහොමද කියන්නකෝ. ඔයාගෙ කමෙන්ට් දැක්ක, රිප්ලයි කරන්න වෙලාවක් නෑ සුදු, තැන්කූ අනේ ❤️
Reply

yuchi91

දඬු මොණරු එකට ලස්සන තෑග්ගක් හම්බ උනානෙ. ලස්සන cover pic එකක්.
          
          @mvnmshanu112 දඬු මොණරු වෙනුවෙන් දුන්න තෑග්ගට ගොඩක් ස්තූති.

mvnmshanu112

@yuchi91 මෙක ලොකු බලාපොරොත්තුවක් හොදෙ ❤️
Reply

yuchi91

@mvnmshanu112 බලමුකෝ ආයෙත් ලියල 
Reply