yungu_baby

හායි ගායිස් 
          
          පොඩි බඩ්ඩක් කියන්න ආවෙ
          
          මගෙ නංගි බබාගෙ අකවුන්ට් එක චකබ්ලාස් වෙලා.එයා ආයෙ ස්ටොරි එක ලියනව අලුතෙන්. 
          
          https://www.wattpad.com/story/309548871?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=Liyo_Yumi&wp_originator=3%2FCJaKddfL%2BauN5VPKqQcrE3PVIL8lkm2HQjwisjilCU%2Bu%2BBQEX0HH9OsshWpmhdrpD7zUahObme3c3SDqjKHUbuxTLzUIr1EYy9WjrZgRMsZ29php4%2Fh2xGt6RnQy8j
          
          මෙන්න ලින්ක් එක.
          
          කියවල සප් එකක් දෙන්න ප්ලීස්

yungu_baby

මේ කාරුණික නිවේදනය මගෙ රීඩින්ග් ලිස්ට් එකේ තියෙන ස්ටොරීස් ටික අයිති ඔතරීල සැට් එකටයි....මගේ යකා එළියට පනින්න කලින් කතා සියල්ල අප්ඩේට්  ක්‍රොත් හොදයි...හොයාගෙන ඇවිත් මරල යනව හරිය....
          
          @my crazy  husband (special )
          
          @you are my wifu(special )
          
          @love me like you do(special )
          
          @parliament 
          
          @high  school love story (special ..හංසනී කෙල්ලේ ටෝ නම් මැරුන් කන්න ලගයි....)
          
          @you are my vampire 
          
          @minashi
          
          @I'm sorry 
          
          @A gift I lost
          
          @high school  romance 
          
          මේ ස්ටෝරීස් ලියපු ගොන් ඔතරීල මරණ සහතිකේ දැම්මම ලියගෙන තියගත්තොත් හොදයි...
          
          එතකොට බෝලේ තවුසෙ කතව දානවද නැද්ද....තවුසෙගෙන් ඌරු ජූස් හදන්න ලලින් කතාව දාපම්
          
          මගේ නිවේදනය අවසානයි...කියවූ ඔබ සැමට ඉස්කෝතුයි ප්ලේන්ටියයි...