zehaaGurl__

Merry Christmas to all of you !!! 

Kim_Winni

@choco_queen44 same to you dear ❤❤❤
Reply

Kim_Winni

අනේ පැටියෝ, ස්තුතියි මං වෙනුවෙන් book rack එකක් වෙන් කලාට. ඔයා තමයි එහෙම කරපු පලවෙනි කෙනා.  ආදරෙයි ලිට්ල් ඩැෆෝඩිල් ගොඩාරියක් (ᗒᗣᗕ)՞❤❤❤

zehaaGurl__

Hey mah tannies 
          
          
          මේ ටොප් ටේ කෝලෙජ් කතාවක් දුන්නොත් කියොනවද 
          
          
          
          
          
          Tekook තමා ✋
          

zehaaGurl__

 @Sanny_Lee  okay madam ❤️
Reply

Sanny_Lee

දීපන් ඈ
Reply

Sanny_Lee

@choco_queen44 මන් කියවනවා
Reply

zehaaGurl__

Hii tannies 
          
          මෙ යුන්මින් එකේ ඔයාලා comment වලට මන් reply කරානේ.එත් ඒ එකක්වත් දැන් නෑ ඒ කියන්නේ මන් reply කරපු එවා... ඇයි ද දන්නෙ නෑ... මන් ඇප් එක delete කරලා තිබ්බෙ අනික මන් username එකත් මාරු කරා එක නිසා ද දන්නෙත් නෑ, නැත්තම් වෙන මොකක් හරි ප්‍රශ්නයක් ද දන්නෙත් නෑ.. anyway මන් ඒවට ආයේ reply කරන්නම් හොදේ 

zehaaGurl__

හායි බෝලස් 
          (සැරෙන් සැරෙට එක එක නම් කියනවා නේ )
          
          ලබන සතියේ දිහාට අප්ඩෙට් එකක් දෙන්න බලන්නම්
          Yoonmin or taekook ???
          
          කියන්න හොදේ...වැඩියෙන් ඉල්ලුව එක දෙන්නම් (මේ  සැරේ නම් ඇත්තටම දෙනවා)