character introduction

711 116 40
                                    


කතාවේ දෙවැනි කොටස ලියන්න කලින් කට්ටිය ගැන පොඩි introduction එකක් දෙන්න ඕන කියලා හිතුනා.

කතාවේ දෙවැනි කොටස ලියන්න කලින් කට්ටිය ගැන පොඩි introduction එකක් දෙන්න ඕන කියලා හිතුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim je-rin (y/n)~

Kim jerin කියන්නේ kim taehyung ගේ නංගි..  මෙයා තමා මේකේ main character වෙන්නේ.. පොඩ්ඩක් විතර දගයි.. මෙයාගෙ ලොකුම enemy තමා momo කියන්නේ.. හැබැයි ටික කාලෙකින් මෙයාගෙ ජීවිතේට තවත් enemy කෙනෙක් එන්නයි යන්නේ🙄 lisa, taehee, heejin තමා මෙයාගෙ හොදම යාලුවෝ සෙට් එක


 හැබැයි ටික කාලෙකින් මෙයාගෙ ජීවිතේට තවත් enemy කෙනෙක් එන්නයි යන්නේ🙄 lisa, taehee, heejin තමා මෙයාගෙ හොදම යාලුවෝ සෙට් එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon jungkook~

මෙයා තමා jeon entrepreneurship එකේ අයිතිකාරයාගේ පුතා. මෙයාලට තමා je-rin යන කොලේජ් එක අයිති.. මෙයා ඇමරිකාවට ගිහින් ලගදී තමා ආපහු korea ආවේ.. මෙයාට කොලේජ් එකේදි තමා je-rin හම්බ වෙන්නේ.. jungkook හරිම කඩවසම් වගේම මුරණ්ඩු කෙනෙක්. එයාට දෙයක් ඕන උනොත් එයා කොහොම හරි ඒක ගන්නවා .



 එයාට දෙයක් ඕන උනොත් එයා කොහොම හරි ඒක ගන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
High School Love (J.Jk ff)Where stories live. Discover now