Chapter 3

996 184 22
                                    

                    -------- ≪ °✾° ≫ --------

සෝසපාට වලාකුලු අතරින් පාට පාට තරැ ටිකකුත් පහුකරගෙන මම ගිහින් නැවතුනේ ස්ටේජ් එක ලග 😑 මම අහසින් ගොඩ බැහැලා බලද්දි ස්ටේජ් එකේ නට නට හිටපු මගෙ මී කිරි හට්ටි හත මගෙ ඉස්සරහාට වෙලා හිටන් ඉන්නවා මම මගෙ ලෝකෙම ඉදගෙන මගෙ කිරි හට්ටි ටිකට පැණි හල හල ඉද්දිම ......

Unknown person... කවුද ඔයා ආ... කෝමද ඇතුලට ආවෙ. හොරෙන්ද ආවෙ. ගාඩ්ලා හිටියෙ නැද්ද. දැන්ම මේ කෙල්ලව එලියට දානවා.

කොහෙදෝ හිටපු කලවැද්දෙක් කෑ ගහන්න පටන් ගත්තා 😑

👧 ඒයි ඒයි ඒයි... එක එක අහන්න බැයිද ආ.. ආපහු යන්න පලවෙනි ප්‍රශ්නේට එතන ඉදන් මන් උත්තර ටික කියාගෙන එන්නම්. අනික අයියෝ ඔයා මීට කලින් පේපර්ස් ලියලා නැද්ද ආ... අපි එක ප්‍රශ්නයක් කියෝලා ඒකට උත්තරේ ලියලනේ ඊලග ප්‍රශ්නේට යන්නෙ. නැතුව මුලු පේපරේම කියෝලා පස්සෙ උත්තර ලියන්නෙ නෑනේ. මම යුනිවර්සිටි එකේ ෆයිනල් එක්සෑම් එකේවත් ඔච්චර ඉක්මනට පේපරේ කියෙව්වෙ නෑ 😑 මේහ් ඒක නෙමේ ඔයා එක්සෑම් ලියලා තියනවද නැත්තන් ඔයා ලියපු හැම එක්සෑම් එකකටම උත්තර ලීවෙ ඔය විදියටද. සා.....වෑව් 🌝 මටත් කියලා දෙන්නකෝ කෝමද ඔච්චර ටැලන්ට් වුණේ කියලා. අනෙ😢

(මේ වෙලාවෙ ඔයාලා හිතාගන්න ඕනි මෙතන හිටිය අනිත් අයගෙ නම්ෆියුස් වෙච්ච මූණු කොයි වගේද කියලා හාද )

(මේ වෙලාවෙ ඔයාලා හිතාගන්න ඕනි මෙතන හිටිය අනිත් අයගෙ නම්ෆියුස් වෙච්ච මූණු කොයි වගේද කියලා හාද )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

unknown person... ආහ් 😳 මොනාද මේ කෙල්ල මේ කියවන්නෙ. ඒයි ගාඩ්ලා තමුන්ලා බලාගෙන ඉන්නෙ නැතුව මේ කෙල්ලව එලෝනවලා.

👧 ආහ්.. මේ කවුද අනේ 🧐 අංකල් ඔයාගෙ වයස කීයක් විතරද ම්..... 50 පැනලා නේ. අනේ... ඕවා ගණන් ගන්න එපා අංකල්. වයසට යද්දී ඕවා සාමාන්‍ය දේවල් නේ ඉතින්. ඔයාට මොනවා හරි උදව්වක් ඕනෙනම් මට කියන්නකෝ. හාද 🙂 මං හරි ආසයි ඔයාලා වගේ අයට උදව් කරන්න 🙂

MistyWhere stories live. Discover now