Pt.11 💫

256 54 105
                                    

පසුගිය කොටසින්,

Kyo : අනේ මට යන්න දෙන්න...ප්ලීස් මම ඔයා කියන දෙයක් කරන්නන් අනේ මට යන්න දෙන්න..වදින්නම් මම...

Stranger : ඕන දෙයක්....කරනවද....

මම හිතුවා මම කට වරද්දගත්තා තමයි කියලා 😭😭😑

-------------------------------------

Kyo : මම කිව්වෙ..මම...

මම කියලා ඉවර වෙන්නත් කලින් එයාගෙ මුලු දකුණු අතින්ම මගේ කට වැහුවා...
වහලා මගේ කනට ලං උනා...

Stranger : දන්නවනේ...මේ ගෙදර වෙන කවුරුත් නෑ...ඔයා එක දැනගෙන ඔයාගේ කැමත්තෙන්මයි ආවේ...

එහෙම කියන ගමන් එයා මගේ තොල් මිරිකන්න ගත්තා...රිදෙන තරමටම...

Stranger : ඒ වගේම කිව්ව වචනයක් වෙනස් කරන්න බෑ ආයේ....

එහෙම කියලා එයා මගේ කන ලගින් පහලට නැමුනා...

එයාගේ හුස්ම මගේ බෙල්ලට වැදුනා...

මම දැගලුවත් මට හෙලවෙන්නවත් පුලුවන් උනේ නෑ...

ඌ එක අතකින් මගේ තොල් තද කරගෙන අනිත් අතින් මගේ අත් දෙකම පිටිපස්සට කරලා අල්ලගෙන හිටියේ..

මම හිතුවා මගේ ජිවීතේ මෙතනින් ඉවරයි තමා කියලා..

මොකක්මහරි විදිහකින් මාව ලිහිල් වෙනකන් හිටියා මම තල්ලු කරලා දාලා දුවන්න..

එයා මගේ බෙල්ල ලග ඉදන් උරහිස ලගට ආවා..
නිකන් ඉව කරනවා වගේ මගේ බෙල්ල ලග එහෙම කරනකොට ඇගේ හිරිගඩුත් පිපුනා..

එහෙම ඉදපු එයා එක පාරටම මගේ උරහිස කිස් කරන්න ගත්තා...

ඒ අතරම එයාගෙ අත් ටිකක් ලිහිල් උන නිසා මම එයාව තල්ලු කරන්න හදනකොටම එයා මගේ අත් දෙකෙන් අල්ලගෙන මාව බදාගෙන මාව පාලනය කරන්න හැදුවා...

Kyo : මට යන්න දෙනවා...අහකට වෙනව..මට...

ආයෙත් මගේ කට අතින් වැහුවා...

Stranger : මෙහෙට දෙපාරක් ආපු කෙනෙක් දෙවෙනි පාර නම් ආපහු ගිහින් නෑ...බොරුවට දගලන්නේ නැතුව හිටපන්....

එහෙම කියලා එයා මාව සාලෙට ඇදගෙන ගියා බිම දිගේ...

සාලේ මැද්දට කකුලෙන් ඇදලා දාලා මම කෑගහද්දී එයා දාගෙන හිටිය ටයි එක ගලෝලා මගේ අත් දෙක ගැට ගැහුවා...

ιf тнαт ∂яєαм ¢αмє тяυє❄️💋💝ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈOpowieści tętniące życiem. Odkryj je teraz