Pt. 14 😍

242 51 37
                                    

සෙනෙහසක තරම
ආත්මයටම දැනෙන
හෙවනැල්ලක් නොවී
මා ලගම රැදෙන..
පපු ගැඹුරේ හිද මගේ
හිමි හිමින් සුසුම් හෙලන

ඇස් පියන් යට ඉගි බිගි පාන
දෙතොල් මත් කරන හාදු ගලන
ඒ දෑත් අතරේ මා රකින
හැබෑවක් වේයැයි පතන
එයයි මා දුටු සොදුරුම ආදරය....

ඇස් පියන් යට ඉගි බිගි පානදෙතොල් මත් කරන හාදු ගලනඒ දෑත් අතරේ මා රකිනහැබෑවක් වේයැයි පතනඑයයි මා දුටු සොදුරුම ආදරය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

කම්මැලි නිසා මම යැන්ට කියලා Journal එක ගෙන්නගෙන තිබ්බේ ලියන්න...

මම ඒක ලිය ලිය ඉද්දී කඩන් බිදන් ආවා මගේ අතිජාත මිත්‍රයා...

Yan : kyoooooo...මම ආවෝ....

Kyo : අනේ යැනා...මම හිතුවේ ඔයා අද එන්නේ නැති වෙයි කියලා...

Yan : ආ මම එහෙම එන්නේ නැතුව ඉන්නද...
ආ...මොකෝ මේ ෆෝන් එක අරන්...ඔන් කලේ එහෙම නෑ නේද..

යැන් ඇහුවේ සැකෙන් වගේම බයෙන්...

Kyo : නෑ.නෑ.. ඔන් කලේ නැ...

Yan : ම්ම්ම්ම්...මෙයාට දැන හරි සැප නේ..ලගටම කන්න බොන්න ගෙනත් දෙනවා...අතට පයට වැඩ කරන්න කට්ටිය ඉන්නවනේ නේ...

අම්බේ අනික බලන්නකෝ...ඉස්සරහට ජින් වගේම අනිත් කට්ට්යත් එයි නේ...

Kyo : ආ...ඔයා කොහොමද එහෙම කියන්නේ......

මම ඇහුවේ පිස්සු වගේ හිනා වෙවී මාරම සතුටින්...

Yan : මං දන්නවා...😛 මම රහස් පරීක්ෂක කෙනෙක්ගේ girlfriend කෙනෙක්නේ....මතක නැද්ද ආ....

Kyo : අනේ අනේ...ඔයාට බෑ බින් අයියා වගේ වෙන්න..එයා මගේනේ...

මම කිව්වේ යැන්ව අවුස්සන්න...

යැන් හිනා වෙවී ඇවිත්,

Yan : ආ ආ එහෙමද ආඅ...මෝඩි මෝඩී..

ιf тнαт ∂яєαм ¢αмє тяυє❄️💋💝ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now