2💔

2.5K 239 7
                                    


එදයින් පස්සෙ හේතුවක් ඇතුවත් නැතුවත් කොල්ලා නිතරම වගේ එහාට ගියේ ජන්කුක්ව බලන්න තිබ්බ ආසාවට
එහෙදි නම්ජුන් වැඩි කාලයක් ගතකලේ ජන්කුක් එක්ක
ඉතිං කාගෙවත් ආදරයක් නොලබපු ඒ අහිංසකය ඒ ආදරෙ උනුසුම නම්ජුන්ගෙන් හොයන්න ගත්තා
ජන්කුක්ට ඒ දේ නම්ජුන්ගෙන් දැනුන් නෑ කීවොත් ඒක බොරුවක්
ඒ නිසාමයි ජන්කුක් නම්ජුන් එක්ක යන්න කැමති වෙන්නෙ
ඉතිං ජන්කුක් ගියෙ සෝල්වල තිබ්බ නම්ජුන්ගෙ ගෙදරට

නම්ජුන් කියන්නෙ නිදහසට කැමති කෙනෙක් ඉතිං එයාගෙ servnts ලා තමන්ට නියමිත රාජකාරිය කරලා ඒ garden එකේම වෙනම හදල තිබුනු එපාට්මන්ට් එකට යන්න පුරුදු වෙලා හිටියා
පුංචි ජන්කුක් high school යන්න පටන් ගත්තා driver එක්කම ගෙදර එන ජන්කුක් රෑ වෙනකන් තනියම බලන් ඉන්නෙ එයාගෙ හ්‍යොන්ග් එනකන්
ඒ දවසෙ වෙච්ච දේවල රස කර කර කියන්න එයත් එක්ක හුරතල් වෙන්න
ඒත් හැමෝම නොදන්න එක දෙයක් තිබ්බා
ඒ නම්ජුන් මානසිකව රෝගියෙක් කියන එක

......................

FAkE LoVE^||Opowieści tętniące Åŧyciem. Odkryj je teraz