එතන වෙච්ච සිද්දියට ගොඩක් දුක වගේම ලැජ්ජ හිතුන යුවි කාර් එකත් වේගයෙන් පදවගෙන ගෙදර ගියා..
ගෙදර ආ ගමන්ම ආච්චි එක්කවත් කතා නොකර යුවි ගියේ කාමරයට..
ටිකක් තනියම ඉන්න කියලා හිතාගෙන..
එයා එයාගේ කාමරේ තිබ්බ BTS photos දිහා බලාගෙන තනියම කතා කරන්න ගත්තා" අද මට ඔයාලාව හම්බ වෙන්න chance එක තිබිලත් එක මොහොතකින් ඒ chance එක නැතුව ගියානේ..වාසනාව කියන්නෙත් මහ පුදුම දෙයක්..ඇති වෙනවා නැති වෙනවා..මගේ බයස්ව නම් මට හම්බ උනා ඒත් එයා විතරක් මොකටද මට ඔයාලා හත්දෙනාවම ඕන🥺🥺🥺 ආයිත් ඉතිං ඔයාලාව හම්බ වෙයිද කියලවත් කවුද දන්නේ 😊💔 මාව අමතක කරන්න එපා BTS " යුවි ඇස්වල තිබ්බ කදුලු පිහිදන ගමන් කිව්වා
ඊළඟ දවස
ඊයේ උන හැම සිද්දියක්ම අමතක කරලා උදේම නැගිටලා යුවි ලෑස්ති වෙලා වැඩට ගියේ හවස short leave එකක් දාලා ගෙදර එන්න කියලා හිතාගෙන..
මොකද ඉතිං අද bts ලාගේ concert එක තියෙන දවසනේ..
අද දවස එනකන් යුවි විතරක් නෙමේ ලංකාවේ හැම army කෙනෙක්ම බලන් හිටියා..
අද හවසට එයාලා purple ocean එකේ කිමිදෙන්නයි යන්නේ 🤭
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
යුවි සාමාන්‍යයෙන් off වෙන්නේ 4.30 ට උනත් එයා අද හවස 3 වෙද්දිම short leave එකක් දාලා ගෙදර ආවේ ලොක්කට පොඩි බටර් පාරක් ගාලා..
යුවිගේ BTS පිස්සුව ගැන යුවි වැඩ කරන බැංකුවේ හැමෝම වගේ දැනන් හිටියා😂යුවි ඉක්මනට ගෙදර ගියේ ලෝකේ පෙරලිලා වගේ..
ගෙදර ඇවිල්ලාත් වැඩ කලෙ කලබලෙන්.. ඉක්මනට අනුත්තරා එක්ක concert එකට දුවාගන්න ඕන නිසා" ආහ් ආච්චි..අනේ මගේ towel එක දැක්කද ඒක නෑනේ.. "
" මොකක්ද වෙලා තියෙන්නේ..මම දැක්කා අම්මලාගේ කාමරේ තියෙනවා "
" ආහ් ඔව් නේ හරි ආච්චි 😁 "
යුවි ඉක්මනට ඇඟත් සෝදගෙන concert බලන්න යන්න ලෑස්ති උනා..
ඒ අතරතුර අනුත්තරාත් යුවිගේ ගෙදරට ආවා.." අම්බො මම හිතුවේ ඔහේ තාම ලෑස්ති වෙනවා ඇති කියලා "
" ඔයා දන්නවනේ මට ලෑස්ති වෙන්න වැඩි වෙලා යන්නේ නෑ කියලා "

YOU ARE READING
The Lucky Army Girl Pt. 2 💜️
Fanfictionමිනිස්සුන්ගේ ජීවිතවලට වෙන්නෙම එයාලා හීනෙකින්වත් හිතන්නේ නැති දේවල්.. එයා කවදාවත් හිතුවේ නෑ එයාගේ ජීවිතේ BTS නිසා උඩු යටිකුරු වෙයි කියලා.. මුළු ජීවිතයම BTS කරගත් ඇයට අන්තිමට මොන වගේ ඉරණමක් අත් වේවිද? ඇගේ ජීවිතේට වාසනාව වගේම අවාසනාවත් ගලා එයිද? 💜️�...