Memories

199 22 5
                                    

                   

Kim Chanushi

"Good morning අම්මා....."මං දුවගෙන ගිහින් අම්මව හග් කරලා කිස් එකක් දුන්නා."Good morning my princess ..ළමයෝ වෙලාව බලන්න!!..ඔයා හොදටම පරක්කුයි ඉක්මනට යන්න" අම්මා මට එහෙම කිව්වමයි මම ඔරලෝසුව දිහා බැලුවේ "අනේ දෙවියනේ! මම හොදටම පරක්කුයි ..අම්මෙ මම යනවා... බායි" එහෙම කියලා මම බෑග් එකත් අරගෙන දුවගෙන ගෙදරින් එලියට ගියා.

මම බස් හෝල්ට් එකට යද්දිම බස් එක එනවා.මම ඉක්මනට දුවල ගිහින් බස් එකට නැගල ඉදගෙන හති ඇරියා.'අම්බෝ හොද වෙලාවට කොහොම හරි නැගගත්තා.' ටික වෙලාවකින් බස් එක ඉස්කෝලෙ ලග තියෙන හෝල්ට් එක ළගින් නැවත්තුව ගමන් මම බස් එකෙන් බැහැලා අතේ බැදන් හිටිය ඔරලෝසුවේ වෙලාව බැලුවා'හපොයි මම ඉවරයි  ක්ලාස් එක පටන් ගන්න තව විනාඩි පහයි'
මම මට පුලුවන් උපරිම වේගෙන් ක්ලාස් එකට දුවද්දි කව්ද මන්ද මගේ ඇගෙත් හැප්පුනා.මම ඒ කව්ද කියලවත් නොබලා
හයියෙන් සොරි කියාගෙනම ක්ලාස් එක පැත්තට දිව්වා.

ක්ලාස් එක ලගට ඇවිත් ක්ලාස් එකේ දොර අරින්න යද්දිම  මෙන්න කව්ද දොර ඇරගෙන ඇවිත් මගෙ ඇගේ හැප්පුනා.
"ආ....හ්" මාව වැටෙන්න යන්නෙ කියලා තේරුන නිසා මම ඉක්මනට ඇස් දෙක පියාගත්තා. ඒත්.... මගෙ ඇගේ හැප්පුන කෙනා මගෙ ඉන වටේ අත දාලා අල්ලගත්තා  කියලා තේරුණාම මම හිමීට ඇස් ඇරියා.

'අම්බෝ මේ කව්ද  මේ.... මං කලින් මේ කොල්ලව දැකලා නෑනෙ. මූණ නම් හැබැයි ටිකක් කියුට්. ඒත් ඉතින් මට මොකද.'

"Hey.. Are you okay? " එයා එහෙම කිව්වමයි මං පියවි සිහියට ආවෙ.
මං ඉක්මනට එයාගෙන් ඈත් උනා." I'm sorry . මගේ වැරැද්ද .." මං එයාගෙන් සමාව ගත්තා." නෑ.. නෑ .. It's okay. මාත් බලන් නැතුව ආවෙ sorry "
  "Oh.. anyway I'm Kim Chanushi" මං එයාට මගෙ නම කියලා අත දුන්නා handshake එකකට " I'm jungkook. jeon jungkook .. Nice to meet you Chanushi"
එයත් එයාගෙ නම කියලා handshake කරා.
එතකොටම ක්ලාස් පටන් ගන්න බෙල් එක ඇහුණා .

Author pov

කාමරේ නිදාගෙන හිටිය Chanushi ඇහැරුනේ  එලාම් එකේ සද්දෙට.
"කුකී.." එලාම් එක ඕෆ් කරලා ඇදේ වාඩිවුණ කෙල්ල එහෙම කියද්දි ඉබේම කෙල්ලගෙ ඇස් වලට කදුලු ආවා..
අද Chanushiට විශේෂ දවසක් ..
අවුරුදු හතරක් UK වල ඉදන් ඉගෙනගත්ත  කෙල්ල අද  ආපහු කොරියාවට යනවා ..කෙල්ලට ගොඩක් සතුටුයි ආපහු කොරියාවට යන එක ඒත් ... කෙල්ලට බයයි අතීතයේ මතක ආයෙ පෑරෙයි කියලා.තව කෙනෙක්ගෙ දුකකට ආයෙ හේතුවක් වෙයි කියලා. කෙල්ලට බයයි කොල්ලගෙ  ජීවිතේට කෙල්ල බාධාවක් වෙයි කියලා ' අපි ආයෙ හමබවෙයිද?.. එයා මට සමාව දේයිද?.. නෑ... නෑ ... මං කරපු දේට සමාවක් නෑ ..මමයි මේ හැමදේටම වැරදි..මට මගෙ වැරදි වලට දඩුවම් ලැබෙන්න ඕනෙ.මම එයාගෙන් ඈත් වෙලා ඉන්නවා.'

ඒත්...
කෙල්ල නොදන්නව උනාට ,කෙල්ල එනකම් කෙනෙක් පලි ගන්න බලන් ඉන්නවනම්. කෙල්ලගෙ ජීවිතය විනාශ කරන්න කෙනෙක් බලන් ඉන්නවනම් ...
කෙල්ලට පුලුවන් වෙයිද ඔහුව මගහරින්න? නැත්තන් Chanushi ඔහුගේ දඩුවම් බාරගනීද ?

______________________________________

Have a nice day all🙂🙂🙂🙂🙂🙂

The Love Under HateWhere stories live. Discover now