‌characters intro

1.4K 197 96
                                        

1) ජොන් ජන්කුක්....

 පියෝ බ්ලඩ් වුල්ෆ් කෙනෙක්.. ඒ කියන්නෙ අම්මයි තාත්තයි දෙන්නම වෘකයො. ජන්කුක් තමයි පෙනිසියුලා වල අනාගත කිරුලේ උරුමක්කාරයා. මෙයාගෙ ඇස් දුඹුරු පාටයි. තරහකදි ඇස් රතු පාට වෙනවා. ඒ වගේම ආදරය , රාගය වගේ හැගීම් වලදී ඇස් රත්තරන් පාට වෙනවා.. 

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

2) කිම් තේහ්‍යුන්ග්

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

2) කිම් තේහ්‍යුන්ග්....

කිම් තේහ්‍යුන්ග් ජන්කුක්ගෙ සහෝදරයෙක්.. එක කුස උපන් සහෝදරයෙක් නම් නෙවේ. මෙයා බලවත් අර්ධ වෘකයෙක්. තේහ්‍යුන්ගෙ තාත්තා ජන්කුක්ගෙ තාත්තගෙ මල්ලි. තේහ්‍යුන්ගෙ අම්ම නිම්ප් කෙනෙක්. අන්ධකාරයේ වනාන්තරයේ හිටපු නිම්ප් කුමාරිකාව තමයි තේහ්‍යුන්ගෙ තාත්තා විවාහ කරගත්තෙ. ඒ නිසාම තේහ්‍යුන්ගෙ තිබ්බෙ පුදුමාකාර ලස්සනක්. මෙයා වෘකයෙක් වෙන්නෙ රාත්‍රී කාලයට විතරයි. පෝය දවස් වලදි බලය වැඩියි..

 පෝය දවස් වලදි බලය වැඩියි

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.
THE CURSE || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Dove le storie prendono vita. Scoprilo ora