chapter 11

1.4K 216 86
                                    

______________💓_________💓__________

" මොකක්ද ඒ කිව්වෙ...තව එක පාරක් කියනවා 🙃🙃"ජේකේට ශොක් වෙලා..ජේකේට විතරක් නෙවේ ෆ්‍රෙන්ස් මාත් කම්පියුස් 😏😏😏

" අයි ලව් යූ ජේකේ 🙌🙌" ලැජ්ජ නැතිව මේකී අති ජයග්‍රාහී තුන්වෙනි වරටත් කිව්වනෙ 😒😒

" ඔහ් ...හාට් ඇටෑක් හදලා මරවන්නද හදන්නෙ ගෑනියෙ.."

" අනේ ඇත්තටම ආදරෙයි මං"

" ම්ම්ම්...එතකොට වෙන එකෙක් ගැන කිව්වෙ 😒😒😒"

" ඒ...ඉතිම් මං කිව්වෙ හිතේ ඉන්නව කියලනෙ 🙄🙄"

" කවුද හිතේ ඉන්නෙ 😏😏හිතේ ඉන්න එකාව තියන් මට ආදරේ කරාට වැඩක් නෑනෙ "

" ඔච්චර ඒක තේරුන් ගන්න බෑද අප්පාහ්..මං අදහස් කරේ ඔයා මගෙ ක්‍රශ් එක කියලා අනේ 😑😑😑😑"

" ක්‍රශ් එකහ් 😂😂 මම...?? දැන් මාව ක්‍රශ් කරන්න ඔය මැඩම්ට තියෙන සුදුසුකම් මොනාද 🙄🖐️🖐️" බලාම්නලා ජේකේගේ තීන ලොකුසීන්...මං කිව්ව මේ රීඩර්ස්ලාට දැම්ම සෙට් කොරන්න බෑ කියලා..කොහෙද මේ කුණ්ඩවාල ටික මං කියපු එක ගානකට ගත්තෙ නෑනේ 😒

" මං...මං ඉතින් ඔයාගෙ වයිෆ් නේ 🙄... ඒ සුදුසුකම ඇතිනෙ 😒😒"..🙂

" මදි...ඒක මදි...දැන් මැඩම් මට නොකියා මාව ක්‍රශ් කරාට දඩයක් ගහන්න වෙනව 😌😌😌"..කෙල්ල ජේකේ දිහා ඔරෝලා බැලුව ෆ්‍රෙන්ස්..අම්මෝහ් ඒක

" මොකද රවන්නෙ...මූන සමතලා කරනව දැනගන්නව 🖐️"

" නෑ මං මේ බැලුවෙ තමුසෙ ප්‍රින්ස් චාල්ස්ද කියලා😒 ඒ මිනිහගෙවත් නෑ ඔච්චර කුහකකමක් 😒😒"

" ආ දැන් තමුසෙ කියන්නෙ මං කුහකයි කියලද ... මගෙ හිත ගොඩාරියක් හොදයි මෙහෙම හිටියට 😌😌"

" අනේ යනව යන්න...තමුසෙව දැක්කම පේනව හිතේ ලස්සන 🖐️😐"

" ඇයි ආ නංගි මොකද ? 👶👶"

" නෑ නිකන් ...අපරාදෙ කිව්වෙ තමුසෙට ආදරෙයි කියලා.."

" ඔව් නේහ් අපරාදේ...මං මේ දැක්කමයි කෙල්ලෙක් මුලින් ආදරෙයි කියනව 😂"

" මං මුලින් කිව්වෙ නෑ නෙ ඔයාගෙ කිව්වෙ " මං තමුසෙව දැක්ක දවසෙ ඉදන් ආදරේ කරනව ඕයි කියලා" ආ නැද්ද 🙄🙄"?

Hubby Crush ❤️ (Complete ) Where stories live. Discover now