🐝 අම්මො මේ කවුද දෙයියනේ . මම හිතන්නේ මම වැරදි කාමරෙට ඇවිල්ලා තියෙන්නේ . 🤣🤣🤣🤣🤣
❄ මොකද බන් අක්කේ වෙලා තියෙන්නේ 🙂🙂
🐝 අද ලස්සනයි මගේ මැනික .අදම අර එන කොල්ලා උස්සගෙන යයිද දන්නෙ නැ 🤭🤭
❄🙂 ම්ම්
🐝 ආ ඉක්මනට ලැස්ති වෙන්න කො අර කට්ටිය ආවාද කොහෙද මම ගිහින් කෑම මේසේ වැඩ බලලා එන්නම් 👍
❄🙂 ම්ම්
දෙවියනෙ මට මොකද උනේ .මම කොහොමද කසාද බදින්නෙ 🤕💔 ඇයි තාත්තාට මාව තෙරෙන්නෙ නැත්තේ .මම කොහොමද එයාව අමතක කරන්නේ . මම තාම මේ ගැන චාමිට කිව්වෙත් නැ . මස්සිනාට කිව්වෙත් නැ 🙂 ඇයි මටම මම එයාට ඇතින් ඉදන් ආදරෙ කරන එක වරදක්ද 💔 එයාගෙ හිනාව දැකලා හිනා වෙන එක වරදක්ද . මට මගේ දුක කියන්න හිටිය කෙනත් දැන් ඉන්නෙ ගොඩක් දුර SS ගුරුප් එකේ ආයිතිකාරීට තනියම තීරන ගන්න බැ . එත් ලොකේ හැම රටක් එක්කම බිස්නස් කරනවා . මම මස්සිනාට පොරොන්දු උනු නිසා මට අඩන්නවත් බැ 🙂💔 මොන කරුම ජිවිතයක්ද එයාට දෙන්න කියලා හිතන් හිටිය දෙවල් වෙන කෙනෙක්ට දෙන්නේ කොහොමද 🙂💔 මට බැ මේක කරන්න මම එ බොයි එක්ක කතා කරනවා .අක්කා එනවා අයේ හිනා වෙන්න බොලේ ඔයාට පුළුවන් හිනා වෙන්න ...
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🐝 යමුනේ එලියට එයා බලන් ඉන්නවා .
❄🙂 ම්ම් යමු .
❄ ඇත්තටම මේ අර කොල්ලා යකු මේකා මොකද මෙහෙ කරන්නේ අශ් .එදා ඇදුම් ගන්න ගියේ වෙලේ මේ භුතයා නේද හිටියේ . මට නිකමට හිතුනා මු එන පොට හොද නැ කියලා 🙂💔
🍁 ආ දුව ලස්සනයි නේ ගොඩක් .
❄🙂 තැන්ස් ආන්ටි .
YOU ARE READING
🍁🐱 New Mom 💔💕
Random❄ ඇත්තටම අදරෙ කියන්නෙ ලබාගැනීම විතරයි ද . 🤔 නැ මම කියන්නෙ අදරෙ කියන්නෙ දුර ඉදලා හරි අදරෙ කරන එකට ❤️ අදරෙ කියන්නෙ පරිත්‍යාගයක්ද 🤔 ඔව් අදරෙ කියන්නෙ තමන් ආදරෙ කරන කෙනාගෙ සතුට දිහා දුර ඉදන් බලාගෙන ඉන්න පුළුවන් සුන්දර දෙයක් ❤️ තමන් පන වගෙ ආදරෙ කරන ක...
