16ᵗʰ 𝐸𝑝𝑖𝑠𝑜𝑑𝑒✍︎

360 63 1
                                    

හියුන්ග් අර.....

Jimin-: ඇයි මොකද්ද

Jk-: අර අර අතන බෑග් එකක් තියෙනවා බිම වැටිලා

Jimin-: ඉතින් කාගෙ හරි බෑග් එකක් වෙන්න ඇති අපි මෙතනට ආවෙ බෑග් හොයන්න නෙවෙයි නෙ නිශූව හොයන්න නෙ එනවා යන්න මෙහෙට

Jk-: නෑ හියුන්ග් ඒ බෑග් එක නිශූගෙ

Jimin-: මොකක් තමුසෙට හොදට ම ශුවර් ද

Jk-: ඔව් ඔව් මට ශුවර් එනවකො යන්න

     ජන්ග්කුක් ජීමින්වත් ඇදගෙන බෑග් එක වැටිලා තිබුණු තැනට ගියා

Jk-: හියුන්ග් මේක මේක නිශූගෙ ඔව් හියුන්ග් අනේහ් එයාට මොකක්හරි කරදරයක් හියුන්ග් අනේහ්😭😭😭😭😭😭😭😭😭😭

Jimin-: හරි හරි කොල්ලො අඩන්න එපා අපි ගෙදර යමුකො

Jk-: මට බෑ මං කොහොමහරි නිශූව හොයාගන්නවා

     ජන්ග්කුක් ජීමින්ව තල්ලු කරලා තවත් market එක ඇතුලට දිව්වා ජීමිනුත් එයාගෙ පස්සෙන් ම දිව්වා මිනිස්සු මේ දෙන්නා දිහා කන්න වගේ බලනවා සමහරු හැරිලත් බලනවා ඔය වෙලාවෙ නම්ජූන් ජීමින්ට කෝල් එකක් ගත්තා

RM-: හෙලෝ ජීමිනා කොහෙද ඉන්නේ

Jimin-: මේ market එකේ ඉන්නෙ හියුන්ග් අපිට බිම වැටිලා තිබිලා නිශූගෙ බෑග් එක හම්බ උනා ජන්ග්කුක් හැම තැනම දුවනවා නිශූව හොය හොය මං මේ එයාගෙ පස්සෙන් දුවනවා

RM-: මොකක් බෑග් එක එතකොට නිශූ

Jimin-: දන්නෑ හියුන්ග්

RM-: හරි හරි ඉක්මනට ජන්ග්කුක්වත් ඇදගෙන ගෙදර එනවා ඔතනට මීඩියා වලින් එන්න කලින්

Jimin-: හරි හරි හියුන්ග් මං එන්නං ඉක්මනට

      ජීමින් හති වැටෙනකං මුලු Market එක පුරා ම ජන්ග්කුක්ගෙ පස්සෙන් දිව්වා දුවලා දුවලා දෙන්නට ම හති ජන්ග්කුක් එතන ම බිම වාඩි උනා කොල්ලා හොදට ම අඩනවා ජීමින්ටත් ඇවිදගන්න බැරි තරමට ම හති ඒත් හිමිං හිමිං ජීමින් ජන්ග්කුක් ලගට ලං උනා

Jimin-: ජන්ග්කුක් ඇති නේද අපි ගෙදර යමු හියුන්ග්ලා බලං ඉන්නවා අපි එනකං

Jk-: අනෙහ් මට නිශූව ඕනේ.....

Jimin-: හරි හරි දැං මෙතන අඩන්න එපා අපිව අදුරගත්තොත් කවුරුහරි ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒ නිසා යමු දැනට ම මිනිස්සු අපි දිහා බලනවා ආර්මි කෙනෙක් දැක්කොත් අපිව ඒ නිසා යමු

❤️𝐘𝐎𝐔 𝐀𝐑𝐄 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄❤️[𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓]Where stories live. Discover now