පොටෝ එකට Good night කියලා ජින් පොඩි එකා වගේ එයාගෙ RJවත් බදාගෙන නිදා ගත්තා.........
Next day Morning
BTS dorm එක අද උදේ ඉදන් ම කාර්යබහුලයි හැමෝම රෑ වැඩේට ලෑස්ති වෙනවා ඊයෙ සුහෝ කියපු විදිහට ම gun දෙකක් උදේ ම dorm එකට එවලා තිබුණා ජන්ග්කුක් ඒක අරං සෙල්ලම් කරේ පොඩි එකෙක් වගේ 😂😉
RM-: ඒයි ඒයි ජන්කුකෝ ඕක තියෙන්නේ සෙල්ලම් කරන්න නෙවෙයි බැරි වෙලාවත් පත්තූ උනොත් දැම්ම දෙයියො ලගට යන්න පුළුවන්
Jk-: ලෝඩ් කරලා නෑනෙ හියුන්ග්
RM-: ඒ උනාට කමක් නෑ ඕක පැත්තකින් තියනවා
Jk-: හා හා 😑😒
RM-: ජින් හියුන්ග් shoot කරන්න පුලුවන් නෙහ්
Jin-: I'm world wide handsome Jin ok මට කරන්න බැරි දෙයක් නෑ 😎😎✌️
V-: හියුන්ග් shoot කරන්න ලස්සන වැඩක් නෑ නෙ 😂😂😂🤭
Jin-: හා හා කට වහගන්නවා පොඩි එකා 😒😑
V-: ඕඕඕ අපේ world wide handsome Jinට කේන්ති ගියා ම මාර ලස්සනයි නෙ අම්මෝ බලං ඉන්න ආසයි 😂😂🤣🤣
Jin-: යාආආආ ඔය ඉතින් මගෙන් ගුටි කන්න හදන්නෙ
Jk-: අම්මොහ් රතු වෙලා හරියට චෙරි ගෙඩියක් වගේ කන්න හිතෙනවා අප්පාආආ 😍😍😂😂😂😂🤣🤣🤣
Jin-: යාආආආ පොඩි ඩබල මං අද ටොපිව ඩෙවල් දානවා😤😤😖 ඔහොම ඉන්නවා දුවන්නැතුව 😤😤😤😤
V Jk දෙන්න ම dorm එක වටේ දුවනවා ජිනුත් ඒ දෙන්නගෙ පස්සෙ දුවනවා හරියට මැරතන් එකක් වගේ 😂🤣😂🤣😂🤣 V Jk ඉස්සරහින් දුවනවා Jin පස්සෙන් දුවනවා V Jk ඉස්සරහින් දුවනවා Jin පස්සෙන් දුවනවා 😂🤣😂🤣 අනිත් අය කටවලුත් ඇරගෙන මේ තුන් දෙනාගෙ රේස් එක දිහා බලං ඉන්නවා
උදේ වරුවත් ඒ වගේම විකාර වලින් ගෙවලා හැමෝම වැඩේට ලෑස්ති උනා සුහෝ කියපු විදිහට රෑ 07.00 වෙද්දි dorm එකට පොලිස් team එකකුත් අරං ආවා
Suho-: එහෙනම් කට්ටිය වැඩේට ලෑස්ති නේද
Jk-: අපි ලෑස්තියි 😃🙂
Jin-: සුහෝ අපි පොලීසියෙන් අරං යන එක....
Suho-: නෑ ජින් නෑ කීයටවත් SJ දැනගන්නෑ අපි පොලිස් කියලා අනික අපි නිල ඇදුමෙන් නෙවෙයි නෙ ඉන්නෙ
STAI LEGGENDO
❤️𝐘𝐎𝐔 𝐀𝐑𝐄 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄❤️[𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓]
Fanfiction⚠️ Don't copy my story ⚠️ ✴️This is my first story ꧁අහම්බෙන් ජීවිතේට ආපු නුඹ නිසාම බලාපොරොත්තු දහසක් පොදි බැදගත් බිද වැටුණු හීන ගොන්නක් යථාර්ථයක් කරගන්නට හිත ශක්තිමත් කරගත් එදා නතරවෙන්න ට ගිය හදගැස්ම අද වෙනදටත් වඩා වේගයෙන් ගැහෙන්නට අරන් ඉතින් දැන්...