Only mine PT4

706 155 9
                                    

අද කතාවත් මං දාපු Song එකයි ගොඩක් ගැළපෙනවා ඉතින් ඒක බලලා කතාව බලන්න let's goooo 

**A/N Pov 

Jimin එක පාරම ගැස්සිලා ගියේ තමන්ගේ Phone එකට ආපු  messege එක නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jimin එක පාරම ගැස්සිලා ගියේ තමන්ගේ Phone එකට ආපු  messege එක නිසා. Jimin තමන්ගේ පපුව බදාගෙන කෑගැහුවේ තවත් මේ වේදනාව තමන්ට දරා ගන්න බැරි නිසා 

අතේ තිබුණ phone එක බිම වැටිලා එතනම දණ ගහගෙන පිස්සෙක් වගේ ඉන්න Jimin දිහා Jk , Suga, Hope බලාගෙන ඉදියේ කදුලු පිිිිරුන ඇස් වලින් 

Jin ICU එකෙන් එලිඑයට ආවා විතරයි වෙඩිල්ල වලේ ආවේ බිම වැටිලා ඉන්න Jimin ගාවට 

**Jin's Pov 

මගේ මල්ලිට විතරක් මෙච්චර දුකක් දෙන්නේ ඇයි දෙවියනේ අනේ මගේ මැණික පව් අම්මව දකින්නවත් මල්ලිට පින නැති වුනා තාත්ත මැරුණෙත් මල්ලි අතින් කියලා හිත හිත දුක් වෙනවා. 

මං බිම වැටිලා තිබුනු මල්ලිගේ Phone එක අතට ගත්තා ඒකෙ තිබුනේ 

+++++++++++++++++++++++++++++++++++++++++++


+++++++++++++++++++++++++++++++++++++++++++


++++++++++++++++++++++++++++++++++++++++++++


++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++



Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
only mine Vmin love story (completed)Where stories live. Discover now