Only mine PT 7

681 139 18
                                    

අද chapter එක🔞 වේවි අනේ කියවන්න අමාරු නම් කියවන්න එපා please මගේ first time මේ වගේ එකක් ලියන ඒ හින්දා අඩු පාඩු ඇති ඒවට සමාව භාජනය කරනවා ඔන්න කලින්ම කියුවා Idols ලව කතාවේ චරිත එක්ක සමාන කරන්න එපා 

A/N Pov 

Jimin Taeව තමන්ගේ පැත්තට හරවලා ඒ සිනිදු රෝස තොල් සිප ගත්තේ Tae ගේ ඇස් දිහා බලාගෙනමයි 

එන්න එන්නම සියුම් සිප ගැනීම රළු වෙන්න ගත්ත නිසා Tae Jiminගෙන් ඈත් වෙන්න උත්සාහ කරා ඒත් Jimin එක මොහොතකට වත් Taeව අතඇරියේ නෑ 

එන්න එන්නම සියුම් සිප ගැනීම රළු වෙන්න ගත්ත නිසා Tae Jiminගෙන් ඈත් වෙන්න උත්සාහ කරා ඒත් Jimin එක මොහොතකට වත් Taeව අතඇරියේ නෑ 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Tae - Jiminnn ම්ම්ම්... අ..යි..න් වෙ..න්න 

Jm - ඇයි ඒ මොකද? ඒ ඔයා අඩනවාද? අනේ මැණික මට කැමති නැද්ද නැත්නම් මං මැණිකට රිද්දුවද? 

Tae - J.. J.. J imin එහෙම නෑ ම..ම..ම මං ඔ..ඔ යාට ආ..ද..රෙයි 

Tae ඉකි ගගහා Jiminව බදාගෙන කියුවේ Jiminට ඇත්ත කියනවා කියලා හිතව ගමනුයි 

Tae - ම..ම..මං මට ස..සමාවෙන්න Chimmy 

Jm - Tae ආපහු කියන්න ඒ නම 

Tae - C..C..C..C..h..h..immy ම..ම..මගේ Chimmy Chimmy 

Jm - Tae මගේ.... 

Tae - ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්..... sorry sorry මං වැරද්දක් කරේ නෑ Jimin මං හැමදේම කරේ ඔයාවයි hyung ලවයි බේර ගන්...

Taeට එච්චරයි කියන්න පුළුවන් උනේ Jimin අත දිග ඇරලා Tae ගේ රෝස කම්මුල් රතු වෙන්න පාරක් ගැහුවා Tae අසරණ බැල්මකින් Jimin ගහලා රතු උන කම්මුල අල්ලන් ඉකි ගහන්න ගත්තා 

Jm - නැගිටිනවා 

Tae - J....J... Jimin 

Jm - මං කියුවේ නැගිටපන් 

Tae බයටම නැගිටලා Jimin දිහා බලන්නේ නැතුව බිම බලාගෙන ඉදියේ පුපුරු ගහන කම්මුල අල්ලගෙනමයි 

only mine Vmin love story (completed)Where stories live. Discover now